Tile අල්ලන්න වර්ග අඩියකට කීයද?

piyakaru

Member
Nov 11, 2013
97
3
0
Tile අල්ලන්න වර්ග අඩියකට කීයද?

මචන්ලා Tile අල්ලන්න වර්ග අඩියකට කීයක් ගන්නවද කියල දන්නවම් කවුරුහරි කියන්නකො...
 

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අපේ පැත්තෙනම් වර්ග අඩියට 45ක් වගේ තමා යන්නෙ.බදාම කපල තියෙනවනම් 25-30 වගේ..
     

    honda hitha

    Member
    Nov 6, 2013
    5
    0
    0
    Machan, I know a person who is talented on construction.. if you can give me your contact number I will pass to him.. quality and very reliable person...