මේකට මොකද කරන්නේ?
මගේ හොද යාලුවෝ දෙන්නෙක් ඉන්නවා මචන් ..එකෙක්ට නංගි කෙනෙක් ඉන්නවා ...එක යාලුවෙක් ඇරුටත් නොකියා උගේ නංගිව යාලු කර ගෙන ...:shocked::shocked::shocked:ඔය සිද්දිය නිසා උන් දෙන්න තරහයි :yes::yes::yes:(හැබැයි මගෙත් එක්ක තාම ෆිට් එකේ ඉන්නවා දෙන්නම් ..දෙන්නම තරහ නිසා ඔය දේවල් ගැන මම...