විශ්ව විද්යාල සඳහා අයදුම් කිරීම පිලිබඳව
2017 A/L ලියපු කෙනෙක් මම.Colombo Districit rank එක 313
Engineering faculty එකකට බොහෝ දුරට select වෙන්නෙ නැතිවෙයි.ඊට පස්සෙ මොරටුවෙ TM,EM sure නෑනෙ :oo: එතනින් පස්සෙ තියෙන්නෙ TLM හා QS. TLM,QS දෙකෙන් එකකට ගොඩක් දුරට select වෙයි කියලා හිතනවා.නමුත් මේ දෙකෙන්...