ඕගොල්ලෝ සමහරක් දන්නවා ඇති අපේ pessimist, ස්කර්වී වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාල දැන් ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ ...:sorry: අපි එයාගේ යාළුවො කට්ටිය එකතු වෙලා ඒ ත්රෙඅඩ් එකට ඇවිල්ල බම්ප් කරන , පෙසිමිස්ට් ට බනින , එයාගේ රේප් කපන අයට අවවාද කරා එහෙම කරන්න එපා එහෙම උනොත් පෙසිමිස්ට් මේ ෆෝරම් එක දාල...