Erozan Detected!!!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    erozan.jpg
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ ළමයා ඇත්තටම ඡන්ද කොළය පුච්චලාද?
    ඒක නීතිවිරෝධී නැද්ද මිත්‍රවරුනි...? :eek:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    ජන්දෙ දාන්න මොකටද යකෝ ජන්ද කොලයක් ඕක නැතුව ගියත් ID එක තියෙනවානම් ජන්දේ දාන්න පුලුවන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජන්දෙ දාන්න මොකටද යකෝ ජන්ද කොලයක් ඕක නැතුව ගියත් ID එක තියෙනවානම් ජන්දේ දාන්න පුලුවන්

    :shocked: ehemada
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ජන්දෙ දාන්න මොකටද යකෝ ජන්ද කොලයක් ඕක නැතුව ගියත් ID එක තියෙනවානම් ජන්දේ දාන්න පුලුවන්

    ඕක දන්නැති පොඩි උන් ඌව වීරයෙක් කරලා:lol:
    ID එක තිබ්බම ඇති. :lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113

    ඔව් බං ඕක ජන්ද දැන්වීම් පත්‍රිකාවක් විතරයි ඕක ජන්දපොලට අරන් යන එකෙන් වෙන එකම හොඳේ එතන වැඩකරන නිලධාරීන්ට උඹේ නම හොයාගන්න ලේසිවෙන එකයි ඕක නැතුව ජන්දපොලට ගියාම නම හොයාගන්න ටිකක් කරදරයි එච්චරයි මම ඕක නැතුව ගිහින් ජන්දෙ දාලා තියෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    මේ වගේ ලාමක ටින් ටින් ල තමයි ඉතින් ගූටාබය මැතිඳුගේ වහල්ලු වෙලා ඉන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    උඹට පිස්සුද? උඹ එතකොට කියන්නේ විමල් වීරවංසගේ ගෙදර ටොයිලට් හෝදන එකාගේ චන්ද කාඩ් එක පුච්චලා කියලද? :eek:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේ ළමයා ඇත්තටම ඡන්ද කොළය පුච්චලාද?
    ඒක නීතිවිරෝධී නැද්ද මිත්‍රවරුනි...? :eek:

    නැත මිතුර, අනිවාර්ය නෑ .. වලංගු හැදුනුම්පතක්/ පාස්පෝට් තියෙනවා නම් පුළුවන්. ඔය කොලේ එවන්නේ අපිටයි, එතන polling booth එකේ ඉන්න අයටයි ලේසි වෙන්න
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නැත මිතුර, අනිවාර්ය නෑ .. වලංගු හැදුනුම්පතක්/ පාස්පෝට් තියෙනවා නම් පුළුවන්. ඔය කොලේ එවන්නේ අපිටයි, එතන polling booth එකේ ඉන්න අයටයි ලේසි වෙන්න

    ස්තුතියි...! :)