මේ ඩොක්ටර් ව අද හෙට චැනල් කරගන්න විදිහක් කියන්න පුලුවන්ද? 
ලොකු උදව්වක්
එහෙම නැත්නම් STI සම්බන්ද හොද වෙන දොස්තරලා කවුද ඉන්නේ ලොකු ගානක් නැතුව චැනල් කරගන්න පුළුවන්? හොඳ කියන්නේ ඕව ගැන හොදට දන්න එක විතරක් නෙමෙයි, මිනිස්සුන්ට කතා කරන්න දන්න, සලකන ඩොක්ටර් කෙනෙක්..මේ වගේ දෙකට කතා කරන්න ගියාම සමහර දොස්තරලා කතා කරන හැටි දන්නවනේ..