වෙඩින් එකට නිළමේ ඇදුම තෝර ගන්න හිතාගෙන ඉන්නවා. නිළමේ ඇදුම් ගන්න හොද තැන මොකක්ද? එයාලම ඇවිත් අන්දවනවද? ගාණ කීයක් විතර යනවද?
කලින් WEDDINGSවලට නිළමේ ඇදුම් ඇදපු අය ඒක ඇදන් ඉන්න එක පහසුද අපහසුද කියන එක කියන්න. සමහරු ඒක ඇදන් ඉන්න එක අමාරුයි කියලත් කියනවා.