මේකි මොකාට එන්න හදන්වද?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
මේකි මොකාට එන්න හදන්වද?

මට හිතාගන්න බෑ මේ කේස් එක කොහෙට කැරකෙන්න හදනවද කියලා.

මේක බොරුවක් කියලා හිතන එවුන් නිකම් හිටපල්ලා අනික් එවුන් හිතන දේ කියපල්ලා. මම කොහොමත් ලොකුවට උපදෙසක් බලාගෙනත් නෙමෙයි මේක දාන්නෙ. මේ වගේ කේස් උඹලාටත් වෙලා තියෙනවද කියලා දැනගන්න.

ඇත්තටම මේක ප්‍රශ්නයක්මත් නෙමෙයි අපි හරිදේ කරනකම්.

වයිෆ්ගේ යාලුවෙක් ඉන්නවා. ඇත්තටම යාලුවෙක් කිව්වට අක්ක කෙනෙක්. කාලෙක ඉඳලා හරිම හිතවත්. අපි යාළුවෙලා ඉන්න කාලෙ ඉඳලම මේකි එක එක ඒවා එයාගෙන් අහනවලු. එතකොටත් මේකි බැඳලා. ආතල් ගන්නවද රූම් යනවද අනම් මනම්. සෙක්ස් ගැන එහෙමත් කතා කරනවලු.

කොහොමහරි මේකි සෑහෙන්න වයිෆ්ට කියලා තිබ්බා බඳින්න කලින් සෙට් වෙන්න කියලා. අපිට ඇත්තටම උවමනාව තිබ්බෙ බඳිනකම්ම ඉන්න. ඒත් මේකි කියනවලු සෙක්ස් කියන්නෙ පට්ට ආතල් ඒකට බොරුවට පරක්කු වෙන්න එපා කියලා. රූම් යන්න බය නම් ඒකිගේ ගෙදර එන්න කියනවලු. ඒකි හෙල්ප් කරන්නම් කියනවලු අපි දෙන්නට අවුලක් නැතුව සෙට් වෙන්න.

කොහොමහරි අපි ඒකිව එච්චර ගණන් ගත්තෙ නෑ. අපි බඳිනකම් හිටියා. අපි දෙන්නට අවුලකුත් නෑ. බඳින්න ඔන්න මෙන්න තියෙද්දිත් මේකි කියලා තිබුනා සෙට් වෙන්න කියලා. ඒකි නොදන්න දෙයක් නෑ ඕනෙ දෙයක් කරන හැටි කියාදෙන්නම් කිව්වලු. එච්චර සීරියස් ගත්තෙ නෑ අපි.

බැඳට පස්සෙත් එව්වා මෙව්වා අහන්න ඇවිත් වයිෆ් මඟ ඇරලා තිබ්බා. අපි ලොකුවට හිතුවේ නෑ.

පස්සෙ දැන් කතාව තමයි ඒකි වයිෆ්ට කියනවලු ඒකිට මිනිහගෙන් සැප හම්බෙන්නෙ නෑ කියලා. සෙක්ස් එපා වෙලා තියෙන්නෙ. අරක මේක කතන්දර ගොඩයිලු. පස්සෙ අපේ උන්දෑ අහැව්වලු එහෙනම් කලින් කිව්වෙ මොකක්ද කියලා. ඒකි කියනවලු බොරුවට කිව්වෙ කියලා.

ඒ මදිවට මේකි ඇවිත් කියනවලු වෙන කවුරුහරි සෙට් කරගත්තොත් හරි යයිද කියලා. වයිෆ් බැනලා එලවලා තිබ්බා. ඕවට මම් උදව් කරන්නෙ නෑ කියලා.

ඕවා ඇහුවම ටිකක් මාවත් කහන්න ගත්තා. ඒත් මට හිතුනා මේක බුද්ධියෙන් බලන්න ඕනෙ කේස් එකක් කියලා.

මට හිතාගන්න බෑ මේකි මොකාට එන්න හදන්වද කියලා.
සමහරවිට මේක ඒකිගෙයි මිනිහගෙයි ප්ලෑන් එකක්ද දන්නෙත් නෑ.
නැත්නම් අපේ ෆැමිල්ය් එකට ඉරිසියාවට කරන දෙයක්ද දන්නෙත් නෑ.
 
  • Like
Reactions: mag123

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    3සම් එකක් සෙට් වෙන්න යන්නෙ. උඹේ වයිෆුත් කැමති නම් ගහපන් :P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වයිෆ්ගේ කැමැත්ත ඇතුව MFF එකක් සෙට් වෙන්නයි යන්නේ පුති

    ලයිෆ්ටයිම් එකක් වගේ. ඊළඟට ඒකිගෙ මිනිහත් එයි. එතකොට 4sm. පස්සෙ හෝමො වෙනවා. කැමති විදියට රන් කළහැකි :yes:
     
    • Like
    Reactions: Batman963

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ubata yanna be vagenam vena kata hari set karapan..
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා ඇහුවම ටිකක් මාවත් කහන්න ගත්තා. ඒත් මට හිතුනා මේක බුද්ධියෙන් බලන්න ඕනෙ කේස් එකක් කියලා.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ඕවා ඇහුවම ටිකක් මාවත් කහන්න ගත්තා. ඒත් මට හිතුනා මේක බුද්ධියෙන් බලන්න ඕනෙ කේස් එකක් කියලා.

    ඇටේද කහන්න ගත්තෙ. එහෙම තමයි ඒ වගේ චාන්ස් සෙට් වෙනකොට ඇට නලියනවා :rofl::lol:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    3සම් එකක් සෙට් වෙන්න යන්නෙ. උඹේ වයිෆුත් කැමති නම් ගහපන් :P

    වයිෆ්ගේ කැමැත්ත ඇතුව MFF එකක් සෙට් වෙන්නයි යන්නේ පුති

    මේක බ්ලැක්මේල් කේස් එකකට පෙරලෙයිද දන්නෙ නෑ. අන්තිමට විහින් අමාරුවේ වැටෙන්න බෑ.

    ලයිෆ්ටයිම් එකක් වගේ. ඊළඟට ඒකිගෙ මිනිහත් එයි. එතකොට 4sm. පස්සෙ හෝමො වෙනවා. කැමති විදියට රන් කළහැකි :yes:

    ඔව් බන්. මිනිහගෙ ප්ලෑන් එකක්ද දන්නෙ නෑ. ඒකයි ගොඩක්ම බය.

    ඇටේද කහන්න ගත්තෙ. එහෙම තමයි ඒ වගේ චාන්ස් සෙට් වෙනකොට ඇට නලියනවා :rofl::lol:

    ඒ උනාට ගැස්සුනොත් වසලා හමාරයි.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේක බ්ලැක්මේල් කේස් එකකට පෙරලෙයිද දන්නෙ නෑ. අන්තිමට විහින් අමාරුවේ වැටෙන්න බෑ.

    ඔව් බන්. මිනිහගෙ ප්ලෑන් එකක්ද දන්නෙ නෑ. ඒකයි ගොඩක්ම බය.

    ඒ උනාට ගැස්සුනොත් වසලා හමාරයි.

    ඒකි වයිෆ් එක්ක කරන හැම මීටින් එකක්ම Spycam එකකින් රෙකෝඩ් කරපන් දැන් ඉඳන්ම. මොකද උඹල සෙට් උනත් නැතත් ඒකි ගේමකට නම් එන්නෙ උඹල ගාව සාක්කි තියාගන්න ඕනෙ. :cool:

    උඹ Wife Swapping වලට කැමති නැතුව ඇතිනෙ. :eek: ඉතින් සෙට් වෙනවා නම් උඹ ගාව වීඩියෝස් තියෙනවනෙ. ඒකිගෙ මිනිහත් එක්ක එකතු වෙලා බ්ලැක්මේල් කරන්න හිතුවත් Blackmail කරන්න බෑ. මොකද ඒකි කැමැත්තෙන්නෙ එන්නෙ. :P
    සෙට් වීමත් වීඩියෝ කරලා තියාගන්න වෙනවා Spy Cam එකකින්. තුන් දෙනාගේම මූණු කතාවල් පැහැදිලිව වැටෙන්න. :yes:
    හැබැයි පරිස්සම් කරගනින්. ලීක් උනොත් වසල හමාරයි :baffled::lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    කෝ අක්කගේ නොම්බරේ දෙන්නකෝ, පවුනේ උදුව්වක් කරන එක හොඳයි...
    නැත්නම් නිකන් අමාරුවේ වැටේයි
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    ඒකි වයිෆ් එක්ක කරන හැම මීටින් එකක්ම Spycam එකකින් රෙකෝඩ් කරපන් දැන් ඉඳන්ම. මොකද උඹල සෙට් උනත් නැතත් ඒකි ගේමකට නම් එන්නෙ උඹල ගාව සාක්කි තියාගන්න ඕනෙ. :cool:

    උඹ Wife Swapping වලට කැමති නැතුව ඇතිනෙ. :eek: ඉතින් සෙට් වෙනවා නම් උඹ ගාව වීඩියෝස් තියෙනවනෙ. ඒකිගෙ මිනිහත් එක්ක එකතු වෙලා බ්ලැක්මේල් කරන්න හිතුවත් Blackmail කරන්න බෑ. මොකද ඒකි කැමැත්තෙන්නෙ එන්නෙ. :P
    සෙට් වීමත් වීඩියෝ කරලා තියාගන්න වෙනවා Spy Cam එකකින්. තුන් දෙනාගේම මූණු කතාවල් පැහැදිලිව වැටෙන්න. :yes:
    හැබැයි පරිස්සම් කරගනින්. ලීක් උනොත් වසල හමාරයි :baffled::lol:

    සාක්කි ඕන වෙන්නෙ වරදක් කරන්න යනවා නම් නෙ බන්.

    එහෙම අදහසක් නෑ. අනික උඹ කියන දේවල් කරන්න ගිහින් නිකම් කෙලෝගන්නයි වෙන්නෙ.

    දැනට නම් ගණන් නොගෙන ඉන්නවා. මේ ලෝකෙ මිනිස්සු ඉන්නෙ අපි විතරක් නෙමෙනෙ. ඒකිට ඕනෙ නම් වෙන එකෙක් හොයාගනී.