1. hirashgeff

    සිතුවිලි පරික්ෂන - Thought Experiment El Nino

    උබලා හිතන්නේ මොකද්ද... මම හිතන්නේ ලංකාවට ඔය කාල සිමාවේ හොඳටම වහි කියලා.. උනුසුම් ජලතරංග හින්දා ජලවාශ්ප ප්‍රමාණය වැඩිවෙනවා.... අපි ඉන්නේ විශාල සාගරයකින් තුන්පැත්තකින් වටවෙලා. ඒ උනුසුම් සාගරය හින්දා ජලවාශ්ප ප්‍රමාණය වැඩියි. ඉතින් සුලන් ධාරාවක් ලංකාවට ආවොත්... ඒ එන ජලවාශ්ප ප්‍රමාණයට...
  2. hirashgeff

    කතා කතා රස කතා

  3. hirashgeff

    වහලයේ සෝලා වහාම Off කරන්නැයි දන්වයි.. (escape goat ?)

    ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවර ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා, වහළ මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධති අද (30) පස්වරු 3.00 දක්වා තාවකාලිකව ක්‍රියාවිරහිත කර තබන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පාරිභෝගිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. පද්ධතියේ...
  4. hirashgeff

    උද්දමනය දෙගුණ වේ.. ප‍්‍රවාහන උද්දමනය තෙගුණ වේ...

    ලංකාවේ සමස්ත මතුපිට උද්ධමන අනුපාතය ඉකුත් මාර්තු මාසයේ පැවති 2.4% සිට අප්‍රේල් මාසය වන විට 4.7% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරින් සකස් කළ නවතම මාසික වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර...
  5. hirashgeff

    රෙපෙයාර් මැද නුවරඑළිය කන්තෝරුවේ අකුණු සන්නායකය අතුරුදන්.. වසර සිය ගණනක් පැරණියි.. කෝටි දහස පනිනවාලු..

    ලෝක ප්‍රසිද්ධියට පත් දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත සහ පසුගිය කාලවලදී ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල්හලේ අකුණු සන්නායකයට හානියක් සිදුවී ඇති බවට නුවරඑළිය තැපෑලෙන් සිදු කළ පැමිණිල්ලට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකළ දැනුම් දීමට නුවරඑළිය පොලිසියේ කිසිදු ක්‍රියාමාර්ගයක්...
  6. hirashgeff

    දිට්ඨදම්මය පටිසන් දෙයි - ඩොලර් එවන්න එපා කිව්ව මාලිමාවේ අනුරට වෙච්චි දෙයක්රු - පියල බේරාගන්න හැමෝම සහාය දෙන්න.. - ජනපති

    වර්තමානයේ ඩොලරය පිළිබඳ අර්බුදයකට අපි මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් ඩොලරය අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කර තිබෙනවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ ඩොලර් උපයන සංචාරක කර්මාන්තයයි. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව 29%ක සංචාරකයන් පැමිණිමේ අඩුවක් සිදුව...
  7. hirashgeff

    ෂා අදත් සැර කයියක්....

    නිත්‍යානුකුල නොවෙන ඉඩමකට කොහොමෙයි වන්දි දෙන්නේ... මුට අඩුම තරමේ පොඩි දැනුමක්වත් නෑ. යකෝ අනවසර ඉදිකිරිම්වලටත් වන්දි දෙන්නලු... කාගේ සල්ලිද දෙන්නේ ? අපේ සල්ලි නේ පැලවත්තෙන් ගෙනත් දෙන්නේ නෑ
  8. hirashgeff

    එක්කො බැරි වැඩ නොකර ඉන්න ඕන.

    https://www.facebook.com/100049740341323/videos/pcb.2908043492874104/2018634045359142 https://www.facebook.com/100049740341323/videos/pcb.2908043492874104/1390617486225033
  9. hirashgeff

    වැසි වස්සන එකා විපක්ශෙද....

    ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න වස්සනවා... වැලි කොට්ට හේදිගෙන යනවා

    No contents