ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉලක්ක කර එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙලීම් සති දෙකක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් කළ ඉල්ලීමකට...