1. shen95

    dialog

    per day tv eke connection fee eka tikak ganan ne bn
  2. shen95

    dialog

    monthly eka gaththata echchara balenna bn.gedara inna welwata channel ekak active karala balanna puluwanne ethakota echchara ganak yanneth nane nikan gewanna ona nane bn use nokara ekai baluwe.ganan ehema danna ekek innwanm kihanko
  3. shen95

    dialog

    dialog satellite ekak ganna baluwe machnla per day tv package eka hodaida bn..
  4. shen95

    උදව් කරමු මේ දරුවන්ට

    උබ දැම්මට පස්සෙයි බන් මේ තැන ගැන දැනගත්තෙ වැඩකට නැති දේවල් ශෙයාර් කරනවට වඩා මේ වගේ දෙයක් උබ ශෙයාර් කරලා දැනුවත් කරපු එක ලොකු පිනක් බන්.අනිවාර්යෙන් යනවා මේ ලමයින්ව බලලා උදව්වක් කරන්න.
  5. shen95

    SLT HELP

    call dunna e unata wadak na bn report ekak damma witharai
  6. shen95

    එකෝමත් එක ආදරයක්

    Ela ela ilaga kotasa thawath rasawath...
  7. shen95

    SLT HELP

    epa wela inne bn me slt karayonge wadanm dan wadakma na
  8. shen95

    එකෝමත් එක ආදරයක්

    Machn ithuru tika ikmanata ona balan inne eka enakn.kathawa kiyawaddi scle giya kaleta hitha adila yanwa bn. :-)
  9. shen95

    SLT HELP

    Internet iye wenkn hodata giya bn eka paratma oya siddiya une
  10. shen95

    SLT HELP

    Magenm 4g ekak neme bn
  11. shen95

    SLT HELP

    munge mokakhri balu wadak bn math iye idan cl gannawa eke un report dannam kiya kiya baila gahanwa un monata wada krnwada manda slt eke
  12. shen95

    SLT HELP

    Ow machn blink wenwa router eka restart wenwa
  13. shen95

    SLT HELP

    machnla loku udawwak ona danna un udaw karapalla.mage router eken iye idan internet yanna ba bn winadi 2k wage internet yaddi router eka reboot wenwa adsl bulb ekai internet bulb ekai off wela yanwa meka hada ganna mata help ekak diyan machnla.
  14. shen95

    බිස්නස්

    තෑන්ක් මචන්ලා
  15. shen95

    බිස්නස්

    මචන්ලා මං පොඩියට බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ පොල් ගෙනත් විකුණන්න.දන්න උන් ඉන්නවනම් කියපන් මේකෙන් ලාභ ලබන්න පුළුවන්ද.මුලින්ම වැඩිය ගේන්න බලාපොරොත්තුවක් නෑ බිස්නස් බලලා හොදයිනම් වැඩේට බහිනවා පොල් අඩුවට ගන්න තැනක් තියෙනවනම් ඒකත් කියපන් කොළබ ගම්පහ අවට වගේනම් හොදයි ලොකු උදව්වක් මචන් හැමදාම...
  16. shen95

    olympic

    kwrth naddoo
  17. shen95

    olympic

    macho olympic live online balanna site ekak kihanko pulwannm link diyan hamotama wadagath wei..
  18. shen95

    help

    company eka agreement ekak ghala tyenwanm puluwan neda bn.
  19. shen95

    help

    machanla danna un innawanm kiypan anith untath udawwak wei meka.company sim ekak trace karana eka nawaththanna plwnda.ehema puluwannm eka karanne kohomada
  20. shen95

    job help

    thnx machanla..

    No contents