ඌත් ස්ටුඩන්ට් වීස ද, ගෙදර ශෙයා කරගන්න තවත් ස්ටුඩන්ට් වීස එකෙක් ගත්ත නම් තකට තක .. :P
ලෝන් ගන්න පුළුවන්, ඇප වෙන්න ඕනෙ, ඒක වෙනමම සීන් එකක් ... ස්ටුඩන්ට් වීස ගත්ත එකාට almost no liability, PR තියෙන එකා කොටු වෙනව ....
ස්ටුඩන්ට් වීස ඉන්න අයට ලෝන් අරන් දෙන්න නම් යන්න ඕනෙ කතා කරගන්න බෑන්ක් එකත්...