එල .. IT අයට සාමන්යෙන් 75+ ඕවරෝල් පොයින්ට්ස් ගන්න ඕනෙ ...
189 දාන්නෙ ලකුණු ප්‍රමාණවත් අය ... ලකුණු මදි අය දාන්නෙ 190 යටතේ, ඒකට දාන්න ස්පොන්සර්ෂිප් එකක් ඕනෙ, ස්පොන්සර්ශිප් එකකට ලකුණු 5 ක් වැඩිපුර දෙනව ...
කමියුනිටි ලැන්ග්වේජ් කියන්නෙ NAATI කියල එක්සෑම් එකක් .. ඒක කරන්න ඔස්ට්‍රේලියාව වගේ...