1. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    මචන් කවදාවත් ලංකාවෙ එකෙකුට කරන්න හොඳ නැති දේවල් අතරින් කීපයක් තමයි උඹ ඔය කිව්වෙ .. ඩෙෆා කෙලවෙනවා උඹට ... PR තියෙනකොට, ස්ටුඩන්ට් වීස ඉන්න එවුන් ලෝන් වලට සයින් කරන්න කියනව ... කවදාවත් කරන්න එපා ... උඹ ලෝන් අරන් උන්ට අරන් දෙන්නත් එපා කිසිම දේකට ඇප වෙන්න එපා .. අම්ම මුත්තා මලා කිව්වත් කවදාවත් ඇප...
  2. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    ඒක තමයි බන් ... උගෙ වීස එක රිජෙක්ට් නිසා දැන් කෑ ගහනව ... අපරාදෙ .. අපිට උගෙ විස්තරේ වත් කිව්වනම් මොකක් හරි ක්‍රමයක් කියන්න තිබ්බ ඌට ඔසී එන්න .. :P දැන් ඉතින් බෑ :lol:
  3. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    එකෙක් වත් කියන්නෙ නෑ ... ඒකට හේතුව ගොඩක් එවුන්ට උදව්වක් විදිහට වෙන රටක හොඳක් කිව්වොත් ලංකාවෙ ලිඳේ ඉන්න එවුන් එනව අපිට අරින්න ... අපිට ඇරෙන්නෙ නෑ, ඒත් මේ ලිං ගෙම්බො ඔස්ට්‍රේලියාවට හරියන්නෙ නැති නිසා අපි කට වහගෙන ඉන්නව ... මොකෝ අපිට මුකුත් ලැබෙන්නෙ නෑනෙ කොහොමත් බලෙන් මුන්ව ගොඩ දාල .... අවශ්‍ය...
  4. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    PR තියෙන අය ඉස්සෙල්ලම ගෙයක් ගන්නකොට ඕස්ට්‍රේලියානු රජයෙන් රුපියල් ලක්ෂ 12 ක් වගේ නිකන් දෙන එක තාම තියෙනව නේද ... මම හිතන්නෙ තාම ඒක දෙනව ... ලක්ෂ 12 එච්චර ලොකු ගානක් නොවුනත් .. නිකන් දෙන දේවල් නෙ :P ඉස්සෙල්ලාම ගෙවල් ගන්න තියා, වහලෙට ටකරන් ටිකක් දාගන්න ලංකාවෙ රජයෙන් සල්ලි දෙනවද නිකන් :P සාලාවෙන්...
  5. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    එහෙම අය නෑ ... තනියම දාපන් ... උඹ තනියම දැම්මොත් උඹටම තේරෙයි ඔස්ට්‍රේලියාවේ තියෙන කිසිම දෙයක් අමාරු නෑ කියල ... ඇත්තම කිව්වොත් ලංකාව වගේ චාටර් රටක චාටර් කාපු අපිට වෙන කිසිම දියුණු රටක් අමාරු නෑ බන් .. ලංකාවෙ ඩ්‍රයිවින් ලයිසන්ස් තියෙන එකෙක්ට ඔස්ට්‍රේලියාවේ ඇස් වහගෙන එලවන්න පුළුවන් :P පී ආර් එක...
  6. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    මෙල්බන් ගැනනේ .. මෙල්බන් කොහොමත් චොර ප්ලේස් එක ... ලංකාවේ එවුන් ඇන්ඩ් ඉන්දියන් එවුන් වැඩි ඕනෙම තැනක් චොර තමයි .... උන්ට කියපන් සිඩ්නි ගැන එකක් කරන්න කියල .. :P
  7. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    ඔව් ඉතින් එහෙම අයට ලංකාවට වෙලා ඉන්න පුළුවන් :P අපෙන් කිසීම බාධාවක් නෑ ... දූරියන් කන්නෙ නැති අයට බලෙන් කන්න කියන්නෙ නෑ, මොකෝ කන අයට මදි වෙනව :P ඒත් ඒක හරිම රසයි කියල අපි කියනව .. යන්න අවශ්‍යතාවයත් දැඩිව තියෙන, යන විදිහ හෝ ඔස්ට්‍රේලියාවේ තත්වය ගැන කිසිම අයිඩියා එකක් නැති අයට අපි උදව්වක් වෙන්න...
  8. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    මචන් .. මේ වීස එක පොඩ්ඩක් බලපන් .. https://www.homeaffairs.gov.au/trav/visa-1/188- එහෙම සල්ලි තිබුන පලියටම දාන්න බෑ බං .. :P ඕක ගන්න තනි ප්‍රොසෙස් එකකින් ලංකාවෙ ඉඳන් දාන්න අමාරුයි හැබැයි .. බැරි නෑ ..
  9. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    උඹල එකතු වෙලා ඌව ඉන්න වලට අමතරව ලිඳේ දානවනෙ :lol: පව් බන් ඌ ... පොර හැබැයි අපිට හෙල්ප් එකක් මේක බම්ප් කරල තියාගන්න ... dayt0na ඔයා එහෙම රිප්ලයි දාන්නෙ නැතුව ඉන්න එපා හරිද .. අපිට ඔයාව ඕනෙ සුදු පුතා ... :P
  10. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    සහතික ඇත්ත මචන් ... උන්ට ඒ යන්න බැරි නිසා කියවන දේවල් ... උඹ කියන එක ඇත්ත ... පට්ට විදිහට සල්ලි තිබිල මේ රටට වෙලා ඉන්නවනම් වෙන මොකක් හරි අව්ලක් තියෙනව ...
  11. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    ඔව් .. හරිම පාත් එක ඒක තමයි ... නැත්තන් බොරුවට කට්ට ... බ්‍රෝඉන්ලෝ මොලේ පාවිච්චි කරල ගේම ගහල තියෙනව :P
  12. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    මගෙ යාලුවෙක් කාලෙකට ඉස්සෙල්ල ගත්ත .. එයාලට ඔච්චරම අමාරු උනා කියල මට මතක නෑ .. යම් කිසි කාලයක් ගියා තමයි ඒත් අවුරුදු 2 ක් ගියා කියල නම් මතක නෑ .. කොහොම උනත් එයාලට අව්ලක් නම් උනේ නෑ .. මම හිතන්නෙ ඒ කාලෙ එච්චර ටෆ් නැතුව ඇති ... :) කොහොමත් දැන් පැනගත්තොත් තමයි ඉතින්, පස්සේ නම් PR ගන්නව බොරු ..
  13. The_Lion

    රිෂිවරු

    හැංගිලා ඉන්නෙ නෑ අපි අතරම ඉන්නව ... ඒකයි බුදුහාමුදුරුවොත් කියල තියෙන්නෙ රහත් භාවය තියෙන කෙනෙක් මූනට මූණ හම්බුනත් අඳුනගන්න නම් හම්බෙන්නේ නෑ .. මොකෝ රහත් උන කෙනෙක් උනත්, පිටින් කිසිම වෙනසක් නෑ .. හැසිරීමේත් බැලූ බැල්මට වෙනසක් නෑ .. එහෙම හොයන්න පුළුවන් විදිහට සන්සුන් ගමනින් තීන්ත කූඩු වගේ මොකක්...
  14. The_Lion

    Dr. Najeeb Video lectures Helpppp

    මේ දවස් ටිකේ ඔෆර් එකක් යනව ... ලයිෆ් ටයිම් අන්ලිමිටඩ් - $10 . යාලුවෙක් කිව්වෙ "ඇති ලබ්බක් නෑ බන් ඒකෙ" කියල පොර උගන්නනවා හොඳට හැබැයි .. බට් මම හිතන්නෙ උගෙ වීඩියෝස් ගොඩක් තියෙනව යූ ටියුබ් එකේ .. අමුතුවෙන් සබ්ස්ක්රයිබ් වෙන්න දේකුත් නෑ ඉතින් ..
  15. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    :lol::lol::lol:මරු සීන් එක :lol::lol: දැන් බ්‍රදරින්ලෝ ගත්තද සිටිසන්? ඔව් බන්, ලංකාවෙ ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ ලයිෆ් ස්ටයිල් කියන්නෙ මොකක්ද කියල ... කෝටි 10 ක් තියෙනවනම් මොකටද මයිග්රේට් වෙන්නෙ මොකෝ කියල අහන උන් ඉන්නෙ ... ඒ රටට PR අරන් ගියාම තමයි තේරෙන්නෙ රජයක් කියන්නෙ මොකක්ද කියල .. වැඩිය ඕනෙ...
  16. The_Lion

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    හුටා එහෙමත් සීන් එකක්ද ... කොහොම උනත් බෑන්දට පස්සෙ මාසයක් දෙකක් යනකොට TR හම්බෙන හින්ද ගිහින් ඉන්න පුළුවන් දෙන්නත් එක්ක ඕස්ට්‍රේලියා .. උඹ ඔය කියන්නෙ TR එක ගැන නෙහ් ... අවුරුදු 2 නම් ඉවසන්න පුළුවන්නේ බන් .. අනිවා PR හම්බෙනව PR එකෙක්ව බැඳලා ගියාම :) අපේ එකෙක් ඕස්ට්‍රේලියා ආව එහෙම බැඳලා ... උන්ට...
  17. The_Lion

    Piyumi

    ඕක බාක ලොඩුව ... මිනිස්සු බර ගානක් එක්ක ගිහිල්ල ගිහිල්ල .. සල්ලි නැතුව සල්ලි හොයන්න බලෙන් ප්‍රෙග්නන්ට් වෙලා ඊට පස්සේ ළමය පෙන්න පෙන්න සල්ලි ගත්ත කියලයි ආරංචි ... දැන් මෙතන ඉන්නව නිකන් තීන්ත කූඩුව වගේ ..
  18. The_Lion

    aussi walata sponsor karala

    මුන් හිතන් ඉන්නෙ ඕස්ට්‍රේලියා යනව කියන්නෙ නිකන් ගෝල්ෆේස් එකෙන් බස් එකේ නැගල පිටකොටුවෙන් බහිනව වගේ වැඩක් කියල
  19. The_Lion

    Ausi migrate

    උඹලට කියන්න තියෙන එකම දේ ඒජන්ට් ල හරහා ගිහිල්ල නිකන් සල්ලි නාස්ති කරගන්න එපා කියල තමයි ... මුලින් ලකුණු එකතු කරල කියනව පුළුවන් කියල ... ඇඩ්වාස්න්ස් අරන් කියයි උඹට ලකුණු මදි කියල ... තමන්ටම පුළුවන් කරගන්න නිව්සීලන්ඩ් රජයේ වෙබ්සයිට් එකේ තියෙනව ඔක්කොම විස්තර ... :P

    No contents