ශ්රී ලන්කන් යානයක් කැඩී පැය 10ක් ප‍්‍රමාදයි.. තරුණයන් 48ක විදෙස් රැකියා අහිමි වේ..
කටුනායක ගුවන් තොටුපොළේ සිට කොරියාව බලා ගුවන් ගතවීමට ගුවන් ගතවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැය දහයක් ප්‍රමාද වීම මත මෙරට තරුණයන් 48 දෙනකුට කොරියානු රැකියා අහිමිවීමේ අවදානමක් ඇතිව තිබේ.
එම තරුණයන්...