ඔය කොයි ආගමෙත් කියන්නේ එකම හතරක් ගැන තමයිනැ නැ සිංහල දෙවිවරැ සම්‍යක්දෘෂ්ඨික
දීඝනිකායේ ආටනාටිය සුත්‍රය දේශනා කරන්න වෛශ්‍රවණ දෙවියන්ඔය කොයි ආගමෙත් කියන්නේ එකම හතරක් ගැන තමයි
Leonardo, Donatello, Raphael, and Michelangeloනැ නැ සිංහල දෙවිවරැ සම්‍යක්දෘෂ්ඨික
සතර වරම් දෙවිවරැන්ගේ නම් මොනවද? ඒ ඒ අයට පින් දෙන්නේ කොහොමද?
එතකොට බන් අර හාමුදුරැ ගොල්ල කියන්නේ ඒ ය බලවන්ත කට්ටිය ධර්මය හොඳට ප්‍රගුණ කරපු බලවන්ත අය කියල..බොරැද ඒවාඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)
උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.
@rajitha.wijayaratne