චන්ද්‍රග්‍රනය දැක්කෙ නැද්ද?
ලෝකේ වටේම ඉන්න අහස නිරීක්ෂණය කරන අය ආසාවෙන් බලන් හිටපු දවස් දෙකක් තමයි 2015 සැප්තැම්බර් 27, 28 දවස් දෙක. ඒ පෘථවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටිලා හඳට රතු පාට ගතියක් ගේන මේ විශේෂ චන්ද්‍රග්‍රහනය බලන්න. මේ අවස්ථාවෙදී හඳට "සුපිරි සඳ-Super moon" එහෙමත් නැත්තන් "ලේ...