1. naraka lamai

    ෆේස්බුක් ගැන ඔබ නොදත් කරුණු 10ක්...(Ten facts you didn't know about the Facebook)

    ෆේස්බුක් ගැන ඔබ නොදත් කරුණු 10ක්...(Ten facts you didn't know about the Facebook) ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය ගැන ඔබ නොදැන සිටි විශ්මිත කරුණු 10කි... 01)මසකට පින්තූර බිලියන 2.5 ක් Facebook එකට update වේ. 02)ඇමරිකානුවෝ පමණක් වසරකට මිනිත්තු බිලියන 13.9 ක්...
  2. naraka lamai

    ඇපල් සමාගම ගැන පිස්සු හැදෙන කතා 9ක්... (9 mind blowing facts about apple...)

    ඇපල් සමාගම ගැන පිස්සු හැදෙන කතා 9ක්... (9 mind blowing facts about apple...) ඇපල් අයි පෑඩ් එකේ රෙටීනා ඩිස්ප්ලේ එක හදන්නේ සැම්සුන්ග් සමාගමලු. ඇපල් computer එකක් ගාව දුම් බිව්වම වොරන්ටිය නැති වෙනවලු. ඇපල් සමාගමේ සේවකයෝ 80 000ක් විතර ඉන්නවලු. ඇපල් සමාගමේ සේවකයෙක් අවුරුද්දකට ඇ.ඩො...
  3. naraka lamai

    ໤ය໮ ග๠න ප຀ට කත๟ 9ක๞... (9 amazing facts about beer...)

    අයියෝ ඔක්කොගෙන්ම SORRYYYYYY!!!! :sorry:
  4. naraka lamai

    ໤ය໮ ග๠න ප຀ට කත๟ 9ක๞... (9 amazing facts about beer...)

    බියර් ගැන පට්ට කතා 9ක්... (9 amazing facts about beer...) ඇම්ස්ටඩෑම්හි පාර සුද්ද කිරීම සඳහා බේබද්දන්ට ගෙවන්නේ බියර් වලිනි. ගොලයන් බියර් බීමට කැමතිය. ඕනෑම මොහොතක ලෝක ජනගහනයෙන් 0.7% ක් බීමත්ව සිටී. (එනම් මිනිසුන් මිලියන 50කි.) සෙනොසිලිකෆෝබියා යනු හිස් බියර් වීදුරුවට ඇති බියයි...
  5. naraka lamai

    ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට &#348

    ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට &#348 “Don’t wait for people to be friendly. Show them how.” ~Unknown යාලුවෙක් (friend කෙනෙක්) කියල කියන්නෙ කාටද? සතුටෙදි ළග ඉන්න,පාරෙදි දැක්කම"හායි මචන්" කියල යන කෙනාටද.නැත්තම් ලොකෙ තියෙන හැම හොද/නරක වැඩේටම ළගට වෙලා ඉන්න කෙනටද.එහෙමත් නැත්තම් "එල...
  6. naraka lamai

    කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරත&#3540

    මේව බොරු නෙමෙයි... ඇත්ත තොරතුරු. ඔය ඉවසගන්න බැරි අය තමයි ඔහොම කියන්නේ. :angry:
  7. naraka lamai

    කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරත&#3540

    කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරත&#3540 කාන්තාවක් දිනකට වචන 20 000ක් පමණ කතා කරයි. ( පිරිමින් කතා කරන්නේ වචන 13 000ක් පමණි. කාන්තාවකට රහසක් රැකිය හැකි සාමාන්‍ය කාලය පැය 47යි මිනිත්තු 15කි. යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව යුරෝපයේ එක් කාන්තාවකට පාවහන් යුගල් 19ක් තිබෙන නමුත් ඔව්න් පලදින්නේ...
  8. naraka lamai

    දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්...

    දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්... දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්... (10 weird facts you didn't know about smoking.) තරුණ පරම්පරාව අතර ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාමත්ම නරක පුරුද්දක් වන දුම් පානය සැබැවින්ම ශරීරයටත් සමාජයටත් අහිතකර පුරුද්දකි. එය එසේ වෙද්දී දුම් වැටි ගැන අපට...

    No contents