ට්විටර් ගැන ඔබ නොදත් කරුණු 16ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ට්විටර් ගැන ඔබ නොදත් කරුණු 16ක්.




සෑම මිනිත්තුවකම ට්වීට්ස් 347,000 යවනු ලැබේ.





දුම්වැටි හෝ මධ්‍යසාර සඳහා ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයට වඩා ට්විටර් එකට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිය.


FBI එකට ට්විටර් එකේ භාවිත කරන කෙටි යෙදුම් පිළිබඳ ශබ්දකෝශයක් තිබේ.




ස්වීඩනයේ නිළ ට්විටර් පිටුව සතියකට වරක් අහම්බෙන් තෝරාගන්නා පුරවැසියෙකුට ලබා දේ.




2013 දී එක් ව්‍යාජ ට්වීට් එකක් කොටස් වෙළඳ පොළ බිලියන 130කින් පහත දැම්මේය.








2014දී සෑම මිනිත්තුවකටම වරක් ට්වීට්ස් 347,000ක්ද ෆේස්බුක් ලයික්ස් 382,000 ජනනය වී ඇත.



දවසකට යවනු ලබන ට්වීට්ස් එක් පොතකට ගතහොත් එම පොතේ පිටු ලක්ශ 100ක් තිබෙනු ඇත.






සී.අයි.ඒ එක දවසකට ට්වීට්ස් මිලියන 5ක් කියවනවලු.

ඇමරිකානු පුරවැසියන් යවන සියලුම ට්වීට්ස් කොන්ග්‍රස් පුස්තකාලය ලබා ගනී.






ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් තුන් ගුණයකටත් වඩා ෆලෝව(ර්)ස්ලා ජස්ටින් බීබ(ර්)ට ට්විටර් එකේ සිටි.













චීනයේ ට්විටර් තහනම් කොට ඇත.





44% 44% 44%

44% 44% 44%

44% 44% 44%

ලියාපදිංචි වෙලා ඉන්න ට්විටර් සාමාජිකයන්ගෙන් 44% කවදාවත් ට්වීට් කරලා නෑලු.







ට්විටර් කුරුල්ලගේ නම "ලැරි" වේ.






වතිකානයට අනුව ඔබ පිඩා ස්තානයේ ගෙවන කාලය පාප් වහ්න්සේගේ ට්විටර් ගිනුමේ ෆලෝවර් කෙනෙක් (අනුගාමිකයේ) වීමෙන් අඩු කර ගත හැකිය.











ලොව අන්තර්ජාල භාවිත කරන්නන්ගෙන් 90%ක්ම ට්විටර් භාවිත නොකරයි.











2012 වෙනිසියුලාවේ ජනාධිඅපති හියුගෝ චාවේස් ඔහුගේ 3,000,000 වනි ෆලෝවර් වෙච්ච අවුරුදු 19ක ගැහැනු ළමයෙකුට ත්‍යාගයක් ලෙස
ගෙයක් දුන්නේය.​




Pattakatha staff



Related Posts

 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    :growl::growl:
    වතිකානයට අනුව ඔබ පිඩා ස්තානයේ ගෙවන කාලය පාප් වහ්න්සේගේ ට්විටර් ගිනුමේ ෆලෝවර් කෙනෙක් (අනුගාමිකයේ) වීමෙන් අඩු කර ගත හැකිය.

    මේ මොන හු-ට්&%^^&*ද බං..?:growl:



    rep++++++
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඕකෙ එකවුන්ට් එකක් හැදුවා ගිය මාසෙද කොහෙද.. මොනා කරන්නද කියල තේරෙන්නෑනේ බං.. :(

    අන්න එහෙම පිළිවෙලකට ත්‍රේඩ් දානකොට දාපන්කො.. පොල් සයිස් අකුරු නොදා..:)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම ඕකෙ එකවුන්ට් එකක් හැදුවා ගිය මාසෙද කොහෙද.. මොනා කරන්නද කියල තේරෙන්නෑනේ බං.. :(

    අන්න එහෙම පිළිවෙලකට ත්‍රේඩ් දානකොට දාපන්කො.. පොල් සයිස් අකුරු නොදා..:)


    මොනා කරන්නද කියල තේරෙන්නෑනේ බං.. :lol::lol::lol::lol::lol:

    මටත් එහෙමයි බං..
    අපිට හරියන්නේ කුණුහරුපයක් කියාගෙන ඉන්න මේ එළකිරිය විතරයි වගේ..:P

    :P
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    tfs bro :)
    You must spread some Reputation around before giving it to naraka lamai again. :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :growl::growl:
    වතිකානයට අනුව ඔබ පිඩා ස්තානයේ ගෙවන කාලය පාප් වහ්න්සේගේ ට්විටර් ගිනුමේ ෆලෝවර් කෙනෙක් (අනුගාමිකයේ) වීමෙන් අඩු කර ගත හැකිය.

    මේ මොන හු-ට්&%^^&*ද බං..?:growl:



    rep++++++

    ඔතන සම්පූර්ණ කතාව නැහැ බන්...බාගෙට අල්ලාගෙන ආගම් වලට මඩ ගහන උන් කරන්නේ ඔව්ව...පීඩා ස්ථානය කියල මේ හදුන්වන්නේ මම හිතන්නේ ශුද්ධීකස්තානය වෙන්න ඕනේ...කතෝලික ආගමෙ හැටියට ඒකෙන් අදහස් වෙන්නේ කෙනෙක් මැරුණම ඒ කෙනා තාවකාලිකව තමන් කරපු පව් වලට අනුව ශුද්දීකස්තානයේ ඒ පව් වලට වන්දි ගෙවන්න ඕනේ...ඊට පස්සේ තමයි එයා ස්වර්ග රාජ්‍යට ඇතුළු වෙනවද කියල තීරණය කරන්නේ..අපි පින් අනුමෝදන් කරාම ඒ කෙනා එතන රැදෙන කාලය අඩු වෙනවා..ඒ වගේම මරණෙන් පස්සේ ඒ කාලය අඩු කරගන්න ජීවත් ව ඉන්නකොට කරන්න පුළුවන් දේවල් ටිකකුත් ශුද්දවූ සභාව විසින නම් කරලා තියෙනවා...:):)

    ඕක වෙලා තියෙන්නේ 2013දී..බ්‍රසීලයේ රියෝ වල තිබ්බ තරුණ පිරිස් වෙනුවෙන් සංවිධානය වුනු ආගමික වැඩසටහනක් ගැන..බෞද්ධ අය සිරිපාදේ වදිනවා වගේ තමයි..මේවට සහභාගී වීමෙන් ආශීර්වාද ලැබෙනවා...අර වගේ ශුද්දීකස්තානය තුල ගත කරන්න වෙන කාලය වැඩි වෙන්නේ පව් වැඩි උනාම..ඉතින් මේ වගේ දේවල් වලට සහභාගී වීමෙන් ඒ කාලය අඩු වෙනවා..මොකද මේවට එන අයගේ හිත් වෙනස් වෙනවා..යහපත් ජීවිත ගත කරන්න පෙළඹ වෙනවා...:):)

    නමුත් ආර්ථික වශයෙන් ගත්තම හැමෝටම මේවට සහභාගී වෙන්න බැහැනේ...හැමෝටම බ්‍රසීලේ යන්නේ බැහැ..අවශ්‍ය වෙන්නේ එතැනදී සිද්ධ වෙන දේ අනුගමනය කරගෙන ජීවිතය වෙනස් කරගැනීමයි...ඉතින් ඒ නිසා පාප් තුමා කියල තියෙනවා තමන්ට හැකි විදිහකින් මේ අවස්තාව ආවරණය කරගන්න කියල...ට්විටර් වලින් ෆලෝ කරන එකත් ඒ වගේ..ඉවන්ට් එකක් ෆලෝ කරනවා වගේ අදහසකින් කියල තියෙන්නේ..:):)

    ගාර්ඩියන් වගේ වෙබ්සයිට් වලින් මේක අනිත් පැත්ත හරවල නිව්ස් එක දාල තියෙනවා..එකෙන් කතාව ඔන්න ඔහොම පැතිරිලා තියෙනවා කියල තමයි තතු දන්නෝ කියන්නේ...ගාර්ඩියන් කියන්නේ වතිකානුවෙන් මෙහෙම කිව්වා කියලයි..කවුද කින්ද මන්ද කියල නැහැ...:no::no::dull:

    ඔය මම දන්නා විදිහට කිව්වේ...වැරදිනම් නිවැරදි කරන්න :)
     

    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0
    :growl::growl:
    වතිකානයට අනුව ඔබ පිඩා ස්තානයේ ගෙවන කාලය පාප් වහ්න්සේගේ ට්විටර් ගිනුමේ ෆලෝවර් කෙනෙක් (අනුගාමිකයේ) වීමෙන් අඩු කර ගත හැකිය.

    මේ මොන හු-ට්&%^^&*ද බං..?:growl:



    rep++++++

    මටත් නිකන් පිස්සු වගේ බන්. පව් නැති වෙනවද යකෝ එහෙම කලාම. :no:
     

    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0
    මම ඕකෙ එකවුන්ට් එකක් හැදුවා ගිය මාසෙද කොහෙද.. මොනා කරන්නද කියල තේරෙන්නෑනේ බං.. :(

    අන්න එහෙම පිළිවෙලකට ත්‍රේඩ් දානකොට දාපන්කො.. පොල් සයිස් අකුරු නොදා..:)

    මට අද උදේ ඕක දාද්දිත් උබ කිව්ව එක මතක් උනා බං. :lol: Thanks hode. :)