1. kingkalaa

    ටොයියනි csn බලන්න csn live

    :yes::yes::yes:
  2. kingkalaa

    මුන් ලජ්ජවෙන්න ඕනේ..

    ජාතික ආරක්ෂාව,ජාතික ආර්ථිකය සහතික කල හැකි අසමසම අනභිබවනීය නායකත්වයට විකල්ප නැත... එකම නායකයා.... මහින්ද රාජපක්ෂ
  3. kingkalaa

    unp හැතිකරය සහ බයියන් පන්නමු...

    මිනිස්සුන්ට ඇත්ත මොකක්ද කියල පෙන්නුවා... නළුවා රට කරපු විදිහයි මහා මොළ කාරය රට කරපු විදිහයි ජනතාව දැක්කා.. ඒක දැක ගන්නට ජනතාවට අවස්ථාව හදල දුන්නා... දින 100 ට රට වෙච්ච දේ හොරකම් කරපුව ජනතාව දැක්ක.. ජනවාරි 8 ජන්දේ නොයිල්ලුවේ ඕකයි...:yes:
  4. kingkalaa

    unp හැතිකරය සහ බයියන් පන්නමු...

    අසහනයට ලක්වූ පිරිසක්:yes:
  5. kingkalaa

    unp හැතිකරය සහ බයියන් පන්නමු...

    unp හැතිකරය සහ බයියන් පන්නමු... දුෂණයෙන් තොර රටක් හදමු.... රනිල් වික්‍රමසිංහ වැනි බටලන්ද මිනීමරුවන්ව දේශපාලනයෙන් අතුගා දමමු... ඇස් ඉදිරිපිට බිලියන ගණනින් හොරකම් කල unp හොරුන් පැන්නා දමමු... දින 100 තුල රට අරාජිකත්වයෙන් තවත් ජරජිරණය කල රනිල් පාලනයට රතු එළියක් දල්වමු... රතු ලේ ඇති ඔබ...
  6. kingkalaa

    අපේ සරල මිනිහා

    ටොයියනේ ඉඳල හිටලා බත් ටිකක් කාපල්ල. පුන්නක්කුත් ගනන් එකේ
  7. kingkalaa

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    :yes: රට යන්නේ කොයිබටද?:baffled:
  8. kingkalaa

    මේකයි ඇත්ත..මේ සංවාදය අහන්න

    Gon harakunta danda therenne.idiriyata thawa thawa nosithu dewal wewi.balagena hitapalla.ubalata molayak kiyala deyak nadda.anun kiyana ewa karanne.ubala pabayoda bolaw.thaman weradi wede karala eka anunge pitin yawanna epa.meeharak.
  9. kingkalaa

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    හම්මට මුන්ගේ දින සීයට සමගාමීවලු. මහින්ද මහත්තය කරපු දේවල් උන් කලා වගේ විවෘත කරපු එකයි මුන් කරපු එකම වැඩේ 100 සමගාමීව හැත්ත:growl:
  10. kingkalaa

    ටෝයියන්ට සහ රනිල්ගේ ලෝල්ලෝ

    ඕකෙන් රටට කිසිම අව්ලක් නැද්ද බන්???:shocked:
  11. kingkalaa

    ටෝයියන්ට සහ රනිල්ගේ ලෝල්ලෝ

    දහම් සිරිසේනගේ අතිජාත මිතුරන් සමග ගුවන් යානා දෙකකින් වෙන වෙනම එංගලන්තය බලා ගිය මොවුන් රටට පෙන්වන්නේ මුදල් ඉතුරු කරමින් යහපාලනය කරන බවයි එහෙත් දැන් සිදුවන්නේ පොළොන්නරුවේ පවුල් ගස මුළු ලෝකය පුරා පැල කරමින් දහම් සිරිසේනගේ නයිට් කලබ් බට්ටන්ට ආතල් ලබා දීමට රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිතා කිරීම...

    No contents