මහින්ද රාජපක්ෂ මහතාට, රටට, ජාතියට ආදරය කරන මිනිස්සු එතුමන් ගැන කතා කරන්න පටන් ගත්තෙ ඡන්දයෙන් පස්සෙ. මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන මිනිස්සු දේශපාලනය කරන්න පටන් ගත්තෙ එතුමා පැරදුණාට පස්සෙ. UNP හා අනෙක් පරපෝෂිත දේශපාලන පක්ෂ එතුමන්ට විරුද්ධව ඉදිරිපත් කල තොරතුරු සියල්ලම මඩ හා අමූලික බොරු බව...