unp හැතිකරය සහ බයියන් පන්නමු...

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
unp හැතිකරය සහ බයියන් පන්නමු...

දුෂණයෙන්
තොර රටක් හදමු....
රනිල් වික්‍රමසිංහ
වැනි
බටලන්ද මිනීමරුවන්ව දේශපාලනයෙන්
අතුගා දමමු...
ඇස් ඉදිරිපිට
බිලියන ගණනින්
හොරකම් කල
unp
හොරුන් පැන්නා දමමු...
දින 100 තුල රට අරාජිකත්වයෙන් තවත් ජරජිරණය කල රනිල් පාලනයට රතු එළියක් දල්වමු...

රතු ලේ ඇති ඔබ සීනුව නාද කිරීමට පෙළ ගැහෙමු...
:yes:

යහපාලනය ඉවරයි
උනුත් එකයි මුනුත් එකයි
ජනතාව ගැන හිතන
ජනතා විමුක්ති පෙරමුණ
අපි ඔබ සමගයි...
 
Last edited:

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    88 කාලේ තුන්ඩුවෙන් ආණ්ඩු කොරපු හැටි මතකයි .....
     
    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    reputation_neg.gif
    unp හැතිකරය සහ බයියන්... 06-30-2015 04:25 PM අනුරට kiyala puke aragan awalama
    reputation_neg.gif
    unp හැතිකරය සහ බයියන්... 06-30-2015 04:27 PM AMMATA UKAPN PONNA JEPPA
    අසහනයට ලක්වූ පිරිසක්:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, තරහා නොවී මේක කියහන්. උබලා ඇයි ඔච්චර අවස්තාවාදී. ඒ කාලේ කිව්වේ ජනාදිපති මහින්ද ගෙදර යවමු කියලා හැබැයි සිරිසේන මහත්තයට චන්දේ දෙන්න එපා කිව්වෙත් හ කිව්වෙත් නැ ඒ කඩේ බඩු දන්නේ නැති නිසා ශුවර් නැ කියලා.. උබලා එදා ඔක කිව්වේ අද ඔය රගපැම කරන්න නේද? එදා එක පැත්තක් ගත්තනම් උබලට විලිලැජ්ජයි ආයේ දේශපාලනේ කරන්න. මට කියපන් ජනවාරි 8 ජේවීපී උන් කාටද චන්දේ දුන්නේ කියලා. ඒ දීපු එකාටද දැන් උබලා උබලගේ පාක්ශක්යින්ට කියන්නේ අත හැරලා ආයේ අපිට දීපල්ලා කියලා. උබලට ඔනේ මුලු ජිවිතේම දියව්, වරෙව්, කරපියව්, පලයව්, ගෙනෙව් දේශපාලනේ.. කැතයි බන්, හොදටම කැතයි. උබලා සැබැ පුත්‍රයො නම් චන්ද ඔත්තේ ත ඉරට්ටේද කියලා බලන්නේ නැ. උබලා කිව්වම කියන්නේ උබලා සුලු පක්ශයක් නෙමෙයි, ජේවීපියත් බලන්නේ ආන්ඩුවක් ගන්න කියලා. එහෙනම් මොන එහෙකටද ජනවාරි 8 චන්දේ නොයිල්ලුවේ?
     
    මිනිස්සුන්ට ඇත්ත මොකක්ද කියල පෙන්නුවා... නළුවා රට කරපු විදිහයි මහා මොළ කාරය රට කරපු විදිහයි ජනතාව දැක්කා.. ඒක දැක ගන්නට ජනතාවට අවස්ථාව හදල දුන්නා... දින 100 ට රට වෙච්ච දේ හොරකම් කරපුව ජනතාව දැක්ක.. ජනවාරි 8 ජන්දේ නොයිල්ලුවේ ඕකයි...:yes:
     
    හරි. දැන් ඉල්ලන්නේ කාගෙන්ද චන්දේ.. එතකොට 8 වෙනිදා ජේවීපීකාරයො ගෙදරද හිටියේ..
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මචන්, තරහා නොවී මේක කියහන්. උබලා ඇයි ඔච්චර අවස්තාවාදී. ඒ කාලේ කිව්වේ ජනාදිපති මහින්ද ගෙදර යවමු කියලා හැබැයි සිරිසේන මහත්තයට චන්දේ දෙන්න එපා කිව්වෙත් හ කිව්වෙත් නැ ඒ කඩේ බඩු දන්නේ නැති නිසා ශුවර් නැ කියලා.. උබලා එදා ඔක කිව්වේ අද ඔය රගපැම කරන්න නේද? එදා එක පැත්තක් ගත්තනම් උබලට විලිලැජ්ජයි ආයේ දේශපාලනේ කරන්න. මට කියපන් ජනවාරි 8 ජේවීපී උන් කාටද චන්දේ දුන්නේ කියලා. ඒ දීපු එකාටද දැන් උබලා උබලගේ පාක්ශක්යින්ට කියන්නේ අත හැරලා ආයේ අපිට දීපල්ලා කියලා. උබලට ඔනේ මුලු ජිවිතේම දියව්, වරෙව්, කරපියව්, පලයව්, ගෙනෙව් දේශපාලනේ.. කැතයි බන්, හොදටම කැතයි. උබලා සැබැ පුත්‍රයො නම් චන්ද ඔත්තේ ත ඉරට්ටේද කියලා බලන්නේ නැ. උබලා කිව්වම කියන්නේ උබලා සුලු පක්ශයක් නෙමෙයි, ජේවීපියත් බලන්නේ ආන්ඩුවක් ගන්න කියලා. එහෙනම් මොන එහෙකටද ජනවාරි 8 චන්දේ නොයිල්ලුවේ?

    :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435

    ජවිපෙ අනිත් දේවල් බොක්කෙන් කරනව වගෙම බලය ලබාගැනීමත් බොක්කෙන් කරනව:P
     
    Last edited: