අසාද් සාලි ට ගෙදර යන්නට සිදුවීම ස්ථීරයි.

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අසාද් සාලි ට ගෙදර යන්නට සිදුවීම ස්ථීරයි.

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක කරන ලෙස ඉල්ලමින් ලක්ෂ 58 කට අධික ජනතා අබිලාසයන් මුදුන් පත් කරන්නට පැවැත්වෙන දැවැන්ත ජනතා රැලිය අද දින සවස 3 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීටයෙදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇත. මේ සඳහා ජනතාව ඉතාමත් දැඩි උනන්දුවකින් සහ කැපවීමකින් උදෑසන 5:45 වන විට අම්පාර ප්‍රදේශයෙන් ජනතාව පැමිණි අතර එතරම්ම උදෙන් පැමිණියේ ඇයි දැයි අසු විට ඔවුන් පවසා ඇත්තේ, වෙලාවට එන්න බැරි වේවි කියන බය නිසා පෙර දිනයේම පිටත් වූ බවයි. තමන්ට කිසිදු පුද්ගලික බලාපොරොත්තුවක් නොමැති බවත්, මේ මොහොතේ රට වෙනුවෙන් කල යුතු යුතුකම කිරීමට පමණි බවත් ඔවුන් පවසා ඇත. 5000 ක් සෙනග ගෙන්නුවොත් තමන් දේශපාලනයෙන් සමුගන්න බව කී අසාද් සාලිට මේ වන විට උණ ගනී ඇතැයිද වාර්තාවේ.

10343484_1551952731711214_1284978453654167637_n.jpg

:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

"රාවුෆ් හකීම්, කිව්වා අපිට තියෙනවා මෙච්චර මුස්ලීම් ඡන්ද ඊස්ටන් ප්‍රොවින්ස්. හැබැයි මේ ඡන්ද ඕන්නම් දෙන්න මුස්ලීම් ඒකකයක්. මට තීන්දු කරන්න තිබුණේ ජනාධිපතිවරණෙට මේ යෝදයාගෙ ඡන්ද ටික ගන්නවද මේ මාතෘ භූමිය කඩලා. එහෙම නැතිනම් මේ මාතෘ භූමිය ඒකීය රටක් වශයෙන් තියාගෙන මේ ඡන්ද අතහැරලා දානවාද කියලා. මම තීන්දු කළා මේක මගේ මාතෘ භූමිය, මේක කඩන්න දෙන්නේ නෑ කියලා. මේ මාතෘ භූමිය කඩන්න තියන්නේ නෑ මම ඉන්නකම්" - ජනාධිපති මහින්ද රාජපක්ෂ.
අද ඔහු නෑ. උතුරු නැගෙනහිර ජාතිවාදීන් එක් පසකින් ඔහුට විරුද්ධ වෙද්දී, එජාපයේ පච වලට රැවටුණ දකුණේ සමහර සිංහලයොත් ඔහුට එරෙහි වුණා. මහින්ද නැති රටේ, නැගෙනහිර පළාත් සභාව දැන් හකීම්ට සින්න වෙලා ඉවරයි. මින් පසුව නැගෙනහිර සිංහලයෙක්ට මහ ඇමති කම ලැබෙන්නේ නෑ. පාථලී චම්පික රණවක, ඔයා කොහෙද?

සිංහලයින්ට නැගෙනහිර මහ ඇමති කම දෙන්නේ නෑ කියලා රාවුෆ් හකීම් ජාතිවාදී පදනමෙන් පවසනවා...

එජාපයේ දයා ගමගේ මහතාටනම් දැන් ඇත්ත තේරිලා.
මේ මොනවද වෙන්න යන්නේ... දැන් නැගෙනහිර හකීම්ට සින්න වෙලා ඉවරයි වගෙයි පෙනෙන්නේ. මීට පස්සේ සිංහලයන්ට නැගෙනහිරින් මහ ඇමති කෙනෙක් බිහි වෙන්නේ නෑ.!!!
ජනාධිපතිවරණෙට කළින් මෙහෙම කතාවකුත් හිටපු ජනාධිපතිවරයා කිව්වා ඔබට මතක ඇති.

රාවුෆ් හකීම්ගේ වියරු ජාතිවාදයට එරෙහිව පක්ෂ බේධයකින් තොරව පෙනී සිටිමු. ඔය ටිකම රටේ අනිත් පළාත් වල නොවෙන්න වග බලා ගමු.

10984280_10153148409456934_2603852818339895927_n.jpg
 
Last edited:
Feb 3, 2014
860
125
0
අර එතුමාට මොකුත් කියන්ට එපා හොදේ..
එතුමා මේ සේරම කරන්නේ දුරදර්ශී සැලැස්මක් ඇතිව...
දැන් හකීම්ලා, රිෂාඩ් බදුර්දීන්ලා, අසාද් සාලිලා එක්ක එක පතේ කාගෙන හිටියේ නැත්තම් කොහොමද 2020දී මුස්ලිම් ඡන්ද ගන්නේ..?
මුස්ලිම් ඡන්ද නැතිව කොහොමද ජනාධිපති වෙන්නේ..?
ඒ හින්දා සිංහල බෞද්ධයෝ ටික ඉවසීමෙන් ඉන්ට ඕන...
තව අවුරුදු හයක් මේ කට්ට කාගෙන සහජීවනෙන් ඉන්ට ඕන..
හොද.. ළමයි වගේ...
මේ සේරම කරන්නේ සිංහල බෞද්ධ අපිට තියන ආදරේටනේ...
රට ජාතිය ආගම ගැන තියන කැක්කුමටනේ...
 
  • Like
Reactions: බාප්පා

:rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes::yes:
10923259_874356672628686_4410822434719807203_n.jpg
 
Last edited:
  • Like
Reactions: tintinslka

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
මහිංද මහතාට පිටිපස්සෙන් ඉදන් පිහියෙන් !! ඇන්න හැංගුන අපතයන් තමා .. මේ ඉන්නේ ,ලක්ශ 58 කට ආසන්න චන්ද තොපිවගේ දෙපිටිකාට්ටුවන්ට නෙමේ ඒ රට බේරාගත් මහිංද මහතාටයි ශ්‍රිලනිපයට මහිංදගෙන් තොර අනාගතයක් නෑ ජන ගෝශා පාද යාත්‍රා කරමින් මහපාරේ අරගල කරමින් ඉදිරියට ගෙනාපු පක්ශය දැන් පාවාදන්නන් අතට අරගෙන උබලා අතට ගනිල්ලා නමුත් චන්දය තියෙන්නේ චන්දදායකයා අතේ බවත් මතක තියා ගනිල්ලා
10984980_1558299427721064_9219870185782087071_n.jpg
 
  • Like
Reactions: බාප්පා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර එතුමාට මොකුත් කියන්ට එපා හොදේ..
    එතුමා මේ සේරම කරන්නේ දුරදර්ශී සැලැස්මක් ඇතිව...
    දැන් හකීම්ලා, රිෂාඩ් බදුර්දීන්ලා, අසාද් සාලිලා එක්ක එක පතේ කාගෙන හිටියේ නැත්තම් කොහොමද 2020දී මුස්ලිම් ඡන්ද ගන්නේ..?
    මුස්ලිම් ඡන්ද නැතිව කොහොමද ජනාධිපති වෙන්නේ..?
    ඒ හින්දා සිංහල බෞද්ධයෝ ටික ඉවසීමෙන් ඉන්ට ඕන...
    තව අවුරුදු හයක් මේ කට්ට කාගෙන සහජීවනෙන් ඉන්ට ඕන..
    හොද.. ළමයි වගේ...
    මේ සේරම කරන්නේ සිංහල බෞද්ධ අපිට තියන ආදරේටනේ...
    රට ජාතිය ආගම ගැන තියන කැක්කුමටනේ...
     
    • Like
    Reactions: බාප්පා

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අර එතුමාට මොකුත් කියන්ට එපා හොදේ..
    එතුමා මේ සේරම කරන්නේ දුරදර්ශී සැලැස්මක් ඇතිව...
    දැන් හකීම්ලා, රිෂාඩ් බදුර්දීන්ලා, අසාද් සාලිලා එක්ක එක පතේ කාගෙන හිටියේ නැත්තම් කොහොමද 2020දී මුස්ලිම් ඡන්ද ගන්නේ..?
    මුස්ලිම් ඡන්ද නැතිව කොහොමද ජනාධිපති වෙන්නේ..?
    ඒ හින්දා සිංහල බෞද්ධයෝ ටික ඉවසීමෙන් ඉන්ට ඕන...
    තව අවුරුදු හයක් මේ කට්ට කාගෙන සහජීවනෙන් ඉන්ට ඕන..
    හොද.. ළමයි වගේ...
    මේ සේරම කරන්නේ සිංහල බෞද්ධ අපිට තියන ආදරේටනේ...
    රට ජාතිය ආගම ගැන තියන කැක්කුමටනේ...
    lida pamani :(
     
    Feb 3, 2014
    860
    125
    0
    අව්ලක් නෑ සෑර්....අඩුවට පාන් හම්බුනානෙ....අනික අපි දෑන් සහජීවනයෙන් රට බෙදා ගන්න කෑමතිනෙ....ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම තියනවානෙ....රන්ජන් නියමට වෑඩෙ කරගෙන යන්වනෙ....ලම්බොගිනි , හෙලිකොප්ටර් ටිකයි ඔක්කම ඈල්ලුවානෙ....හිරුනිකයි හරිනුයි දෑන් සම්බන්දයක් පටන් ගෙනනෙ...වෙන මොන ප්‍රශ්නද අපිට....
     
    Feb 3, 2014
    860
    125
    0
    අර එතුමාට මොකුත් කියන්ට එපා හොදේ..
    එතුමා මේ සේරම කරන්නේ දුරදර්ශී සැලැස්මක් ඇතිව...
    දැන් හකීම්ලා, රිෂාඩ් බදුර්දීන්ලා, අසාද් සාලිලා එක්ක එක පතේ කාගෙන හිටියේ නැත්තම් කොහොමද 2020දී මුස්ලිම් ඡන්ද ගන්නේ..?
    මුස්ලිම් ඡන්ද නැතිව කොහොමද ජනාධිපති වෙන්නේ..?
    ඒ හින්දා සිංහල බෞද්ධයෝ ටික ඉවසීමෙන් ඉන්ට ඕන...
    තව අවුරුදු හයක් මේ කට්ට කාගෙන සහජීවනෙන් ඉන්ට ඕන..
    හොද.. ළමයි වගේ...
    මේ සේරම කරන්නේ සිංහල බෞද්ධ අපිට තියන ආදරේටනේ...
    රට ජාතිය ආගම ගැන තියන කැක්කුමටනේ...
    :D:yes::yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අර එතුමාට මොකුත් කියන්ට එපා හොදේ..
    එතුමා මේ සේරම කරන්නේ දුරදර්ශී සැලැස්මක් ඇතිව...
    දැන් හකීම්ලා, රිෂාඩ් බදුර්දීන්ලා, අසාද් සාලිලා එක්ක එක පතේ කාගෙන හිටියේ නැත්තම් කොහොමද 2020දී මුස්ලිම් ඡන්ද ගන්නේ..?
    මුස්ලිම් ඡන්ද නැතිව කොහොමද ජනාධිපති වෙන්නේ..?
    ඒ හින්දා සිංහල බෞද්ධයෝ ටික ඉවසීමෙන් ඉන්ට ඕන...
    තව අවුරුදු හයක් මේ කට්ට කාගෙන සහජීවනෙන් ඉන්ට ඕන..
    හොද.. ළමයි වගේ...
    මේ සේරම කරන්නේ සිංහල බෞද්ධ අපිට තියන ආදරේටනේ...
    රට ජාතිය ආගම ගැන තියන කැක්කුමටනේ...

    ශුක්‍ර කතාව මචන්.... හික්..... හික්... හික්....
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    රනිල් ට පුළුවන් නම් 20 පාරක් ඉල්ලලා ඉල්ලලා චන්ද වලින් පරදෙන්න.
    ඇයි එක පාරක් පැරදිච්ච මහින්දට බැරි ඉල්ලන්න

    ඕව බම්බු කතා යහපාලන කට්ටිය ගේ
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ මේ සහජීවන පොන්නයෝ??? කෝ මේ හම්බයෝ????
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ මේ සහජීවන පොන්නයෝ??? කෝ මේ හම්බයෝ????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතීම් මචං නැගෙනහිර චන්ද අයිතිය ඉල්ලපු සිංහලයන්ට ගහපු කෙනා නේද මේ ??
    නැගෙනහිර චන්ද තියාගන්න නම් සිංහල මිනිසුන්ට චන්ද අයිතිය නොදී ගහලා හරියනවද??
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අසද් සලි, හකිම්, මහින්ද, රවී ඇතුලු වැනි සියලුම දේශපලනාපතයන් ගෙදර යවමු

    අසාද් සාලිව හකිම්ව නම් කවදාවත් ගෙදර අරින්න බැ බන් මොකද මුස්ලිම් මිනිස්සු මොන වරද තිබ්බත්(වංචා දුෂණ මැරකම්) උන්ගේ ජාතියේ එවුන්ට චන්දේ දෙනවා රවීටත් දෙමල මිනිස්සු චන්දෙ දෙනවා.