අනේ යකෝ,
උඹල ඔක්කෝම, 1700 ගණන් වල ඉඳල නටන්නෙ එක ම නාඩගම. තොපිත් හොරු, තොපේ මහවුනුත් හොරු.
තොපෙන් එකෙක් දෙන්නෙක් ආණ්ඩු කරන්න එනවා. උන් ආණ්ඩුවේ හොරකම් කරනවා. තොපි ගෙදර, ඔෆීස් එකේ, ඉගෙනගන්න තැන....හොරකම් කරනවා. ආණ්ඩු කරන හොරා ගෙදර යවලා වෙන හොරෙක් පත් කරනවා.
කාලෙකට විප්ලව කරන්නයි කියලා එක හොරු...