මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන බව අදටත් බොහෝ දෙනෙකු දැනගෙන නැත. මීමැස්සන් මල්වලින් පැණි අධිශෝෂණයකර කූඩුවල රැස්කරන බව වැරදි ලෙස දැනගෙන සිටින්නේය.
සත්‍ය මෙයයි. මල්වල සහ පළතුරුවල තිබෙන ග්ලූකෝස්, මීමැස්සන් ආහාර ලෙස අරගනිති. ඊට පසුව ඔවුන්ගේ කුසවලට ගිය වස්තුව වෙනස්වී, ඔවුන්ගේ කුසවලින් පිටත්කරන එක්...