තබ්ලා ප්‍රශ්නයක්

dilshan_n

Member
Oct 28, 2008
354
15
0
36
Galle
තබ්ලා ප්‍රශ්නයක්

මචං ලා, මචී ලා,

මට තබ්ලාව පුරුදු වෙන්න ආසයි. කොහෙන්ද තබ්ලාවක් මිලදී ගන්නේ?
‍කීයක් විතර වෙනවද? :cool:

අනික තමයි මට වම් අත නම් වැඩිය පාලනයක් නෑ... කබ්ලාව අත් දෙකෙන්ම ගහන නිසා අවුලක් වෙයි ද මන්දා :growl:

ස්තූතියි කිව්වා ඕං
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    there are lot of places that you can buy tablawak. ask from someone who plays it, or eastern music teacher. Lot of musical instrument shops have.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    mehemai...hondatama huru atha "Jil" ekatai ganne....:)
    Anith atha "bar" ekata huru karaganna puluwan....

    ekata athe bara(weight eka) hadaganna oni...practice kalama hariyanawa...:)

    Tablawak gannawanan honda thenakin ganna oni...
    normally Rs6000 n eha ewa hondai...anith ewa aran wedak nehe...:)

    Tabla hondata gahanna puluwan kenek ekka gihin gannawann hondai...