ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස...