මචං දුප්පත් ශිෂයයො දුප්පත් උණේ උන්ගෙ දෙමව්පියන් ගේ දුප්පත්කම නිසා. දුප්පත් වෙන්නේ කාගෙවත් උවමනාව ට නෙවෙයි. ඕනකම තියෙනව නම් දුප්පත් කමෙන් ගොඩ එන්න පුළුවන්.
සල්ලි තියන හැම එකා ම බලු වැඩ කරලා සල්ලි හොයපු උන් නෙවෙයි. සල්ලිකාරයා, සල්ලිකාරයින් ගේ දෑත් දෙපා පණ නැති ළමයි වගේ කතාවලින් තේරෙන්නෙ පැහැදිලි...