1. adahasa

    නම_ගිය_හයිබ්‍රිඩ්_සේවා_ස්ථානයක_පහත්_වැඩක&#3530

    Ethana Engineers lageth wenama jaawaramak yanawa, eyalage system eke hema part ekatama estimate price ekak thiyena nisa, panchikawatte adurana then walin adu gaanata parana badu daala, company ekatath wedi cost ekak pennala athule aya gaha gannawa gaanak.
  2. adahasa

    නම_ගිය_හයිබ්‍රිඩ්_සේවා_ස්ථානයක_පහත්_වැඩක&#3530

    I also gave them a 5 star review on last January. But after happening this kind of thing they don't accept it as a fault of them. Until day before yesterday, I was feeling nice about them.
  3. adahasa

    නම_ගිය_හයිබ්‍රිඩ්_සේවා_ස්ථානයක_පහත්_වැඩක&#3530

    නම_ගිය_හයිබ්‍රිඩ්_සේවා_ස්ථානයක_පහත්_වැඩක&#3530 හයිබ්‍රිඩ් වාහන වෙනුවෙන්ම, ඒවායේ බැටරි නැවත ගොඩ නැගීම (Rebuild) සදහාම ආරම්භ කරන ලද මාලිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම ස්ථානයට මා මුලින්ම ගියේ ජනවාරි 2018 ය, එහිදී හයිබ්‍රිඩ් බැටරිය පරීක්ෂා කර බලා එහි health එක 24% බව දැනගැනීමෙන් පසුව බැටරිය...
  4. adahasa

    Google URL Shortener

    Google URL Shortener service eka nawaththannalu yanne :( Starting March 30, 2018, we will be turning down support for goo.gl URL shortener. From April 13, 2018 only existing users will be able to create short links on the goo.gl console. You will be able to view your analytics data and...
  5. adahasa

    පාරිභෝගික_සේවා_පැමිණිලි

    ස්තුතියි මචං! එහෙම අවස්තාවක් තියෙන නිසා මම එදාට ගිහින් බලන්නම්.
  6. adahasa

    පාරිභෝගික_සේවා_පැමිණිලි

    පාරිභෝගික_සේවා_පැමිණිලි මම ජනවාරි මාසෙ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක් කලා යම්කිසි මෝටර් රථ සේවා ස්ථානයකින් මට සිදුවූ අසාධාරණයක්/පාඩුවක් ගැන. ඒකට අද ලියුමක් ආව අධිකාරියෙන්, ඒක ගැන සාකච්ජා කරන්න එන්න කියල දිනයක් දීල. මට තියෙන ප්‍රශ්නේ තමයි මෙතනටත් මම ගිහින් පැමිණිලි ලියල ආපහු නිකන්ම එන්න...
  7. adahasa

    සිංගර්_මෙගා_තලවතුගොඩ

    විදුලි හිරමනයක්. පෙට්ටියේ ගහල තිබ්බ ඉන්ගිරිසි නම මන් කෙටුවෙ :)
  8. adahasa

    සිංගර්_මෙගා_තලවතුගොඩ

    Replacement එකකට තමයි මචං යන්න පුළුවන්, උන් කොහොමත් සල්ලි දෙන්නෙ නෑ
  9. adahasa

    සිංගර්_මෙගා_තලවතුගොඩ

    ඉහලට දැනුවත් කරා මචං. ඒත් වැඩක් වෙයිද දන්නෙ නෑ :confused:
  10. adahasa

    සිංගර්_මෙගා_තලවතුගොඩ

    ඔව් ඔන්න ඔය වගේ මරිසි භූත ඩයල් නිසා අපි චාටර් කනවා :yes:
  11. adahasa

    සිංගර්_මෙගා_තලවතුගොඩ

    ඔව් ඒක ඇත්ත. මෙතන වෙලා තියෙන්නෙ සිංගර් එකේ වැඩට ගත්තු පිරිස අතර හොර අරක්කු පෙරන්න සුදුසු කණිෂ්ක වගේ මනුස්සයන්ද සිටීම :)
  12. adahasa

    සිංගර්_මෙගා_තලවතුගොඩ

    සිංගර්_මෙගා_තලවතුගොඩ මම සති 2කට කලින් සිංගර් මෙගා තලවතුගොඩ ශාඛාවෙන් Coconut scraper machine එකක් ගත්ත. සාමාන්‍යයෙන් බඩුවක් ගන්න කලින් check කරලා බලන්න ඕන නිසා මම එතන මගේ order එක කරන්න බාරගත්තු කෙනාට (නම කණිෂ්ක) කියල ඔන්න ඕක On කරලා ඒකෙ regulator එකෙන් speed එක අඩු වැඩි කරලා බැලුව. Low speed...
  13. adahasa

    පැනීමට_නියමිතයි

    පැනීමට_නියමිතයි :D
  14. adahasa

    තනි_පුද්ගල_ව්‍යාපාරයක්

    තනි_පුද්ගල_ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කලාම ආදායම් බදු වලට අහුවෙනවද? ව්‍යාපාරයේ නමින් ගිණුම් පවත්වාගෙන යනකොට ඒකත් බලල බදු ගහනවද? මේ ගැන දන්න කෙනෙක් පැහදිලි කරල දෙන්න :)
  15. adahasa

    Rack End for Honda Insight 2010

    Honda Insight 2010 car ekakata Rack end 2k ganna ona. Stafford eke ekak Rs.11,500/- (2k daanna Rs. 23,000k yanawa) Tech Motor eke Recondition rack ends 2k Rs. 6500/- Danna kenek kianna, recondition ewa godak awul weyida netnam aluthenma dana ekada hoda?

    No contents