සිංගර්_මෙගා_තලවතුගොඩ

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    සිංගර්_මෙගා_තලවතුගොඩ

    මම සති 2කට කලින් සිංගර් මෙගා තලවතුගොඩ ශාඛාවෙන් Coconut scraper machine එකක් ගත්ත.

    සාමාන්‍යයෙන් බඩුවක් ගන්න කලින් check කරලා බලන්න ඕන නිසා මම එතන මගේ order එක කරන්න බාරගත්තු කෙනාට (නම කණිෂ්ක) කියල ඔන්න ඕක On කරලා ඒකෙ regulator එකෙන් speed එක අඩු වැඩි කරලා බැලුව.

    Low speed එකේ ඉඳන් ටිකක් උඩට එද්දි machine ඒක නවතිනව ආයිත් adjust කරාම Hi එකට වෙනකන් හොදට වැඩ. මම ඒක ගැන ඇහුවම පොර කිව්ව ඒක එහෙම තමයි එන්නේ කියල.

    ඉතින් මාත් කණිෂ්ක කියපු දේ අහල අරන් ගියා. ඔහොම දවසක් දෙකක් යද්දී මට නිකමට හිතුන youtube එකේ මේ machine එක ගැන බලන්න.

    බලද්දි සිංහලෙන්ම වීඩියෝ එකක් තියෙනව, මට දීපු එකේ අවුල තියෙන්නෙ, අනිත් machine, Mid speed එකේදී නවතින්නේ නෑ :angry:

    මම ආපහු මේක අරගෙන ගිහින් සිංගර් මෙගා තලවතුගොඩ එකේ දොරෙන් ඇතුලට එනකොටම අර බුවා දුවගෙන ආව "ඇයි සර්" කියාගෙන. මම කිව්ව අපි උඩට යමු, උඩනේ බඩු තියෙන්නෙ, මේක check කරගන්න ඕන කියල. පොර කියනවා නෑ නෑ මෙතන තියෙන plug එකකින් බලමුලු. පල්ලෙහා තියෙන්නෙ security එකයි පඩිපෙළයි.

    මූ උඩට යනවට අකමැති උනේ මම Display තියෙන machine එකත් ගහල බලන්න ඕන කිව්ව නිසා. මම බලෙන්ම උඩට ගිහින් අර display තිබ්බ machine එක ගහල බැලුව, ඒක නියමෙට වැඩ. දැන් කනිෂ්ක ගෙ මූණ පු* වෙලා.

    පොර දැනගෙනම තමයි මේ ජරාව කොහෙන් හරි පිට කරගන්න මට දිල තියෙන්නෙ. පස්සේ මම කිව්ව මට වෙන අලුත් එකක් දෙන්න කියල, මූ කියනවා display තියෙන ඒක විතරයි තියෙන්නෙ කියල. ඒක දෙන්නම්ලු, මට පොරගේ මූණයි එතන වැඩකරන අනිත් උන්ගේ මූණවල් දිහා බැලුවම තේරුනා මුන් බඩු තියාගෙන දෙන්නෙ නෑ කියල.

    මූ කිව්ව අලුත් බඩුවක් දෙන්නෙ කොහොමද කියල මූ දන්නෙ නැතිලු. මම ඇහුව සිංගර් එකේ normal procedure එකක් ඇතිනේ, ඒ විදියට කරන්න කියල. පස්සේ පොර බඩු හෙට ගෙන්නලා දෙන්නම් කියල බඩු බාර ගත්තට reciept එකක් දුන්න.

    Reciept එකේ serial number එකට මූ "0000000000000" ගහල print කරලා තියෙන්නෙ :D. පස්සේ මම reciept ඒක දීල හරි serial number එක ගැස්සෙව්වා. ඒක දුන්නයින් පස්සේ මම display තිබුණ machine එකේ serial number එකේ photo එකකුත් ගත්ත. දැන් මුට ඒක මට දෙන්නත් බෑ :D.

    දැන් මූ කියනවා බඩු එන දවසක් හරියටම කියන්න බෑ ලු :lol:

    මම reciept එකත් අරන් ගෙදර ගිහින් සිංගර් Head office එකේ ඉන්න අඳුරන බුවෙක් මාර්ගයෙන් තලවතුගොඩ stock check කරා. අලුත්ම machine 4ක් තියෙනව කිව්ව.....

    මම ගේම ඉල්ලලා කොහොමහරි බඩුව ගත්ත. ඒත් මට කියන්න බෑ මූ මොන ජරාවක් මට දුන්නද කියල. ටික දවසකින් අවුල් යයිද දන්නෙ නෑ.

    බලපන් මුන් බඩුවක් විකුන්නට පස්සෙ අපිට කරන දේවල්.

    මීට කලින් Beko gas oven එකක් ගත්ත ඔතනින්ම (කණිෂ්ක ම තමයි එදත් සෙට් උනේ), එදා පොර කිව්ව "මම ගෙදරට ඇවිත් demostration එකක් කරනව මේක හරියටම use කරන හැටි ගැන" කියල, පස්සේ මු මුගේ mobile phone answer කරෙත් නෑ :lol:
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    kollo unama ehema thama inna ona :D
    mata oya wade una pannipitiya singer mega eke, yaluwek ta lap ekak gewanna ganna kiyala giye, u mehe neme ampare. uge akka bandala inne mehe, e nisa akkage namata gewanna ganna. mawa ekkan giye lapa balanna u ewa gana wadiya danne na kiyala.
    gihin balala mun kiwwa widiyata doc okkomai assan karanna unui okkma aran giyama mu kiyanawa pawichchi karana kenata thama meka ganna wenne wena kenek ta ganna wenne na kiyala. e nisa denna ba kiyala. mara huyannak ne. tikak wela arunge baila ahan indala mama kade inna okkotama ahenna ugen ahuwa oya mara kathawak ne kiyanne, ethakota oyage theory ekata gaththoth thaththa kenekta thamage lamayata wath lap ekak aran denna bane kiyala. kade untath hina aruta kata uthtara na. e ta passe ehema nemei ganawa u. waren yanna kiyala awith bogaha langa senger ekemma ara doc tika deela lassanata e lap ekakm aran awa.
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ඔහොම කරන්නෙ නෑ බන් සාමාන්‍යයෙන් singer/අබාන්ස් සර්විස් හොදයි..

    ඔව් ඒක ඇත්ත. මෙතන වෙලා තියෙන්නෙ සිංගර් එකේ වැඩට ගත්තු පිරිස අතර හොර අරක්කු පෙරන්න සුදුසු කණිෂ්ක වගේ මනුස්සයන්ද සිටීම :)
     
    ඔව් ඔන්න ඔය වගේ මරිසි භූත ඩයල් නිසා අපි චාටර් කනවා :yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    මන් කිව්වට අහන්නේ නැනේ තොපි ... අඩු කුලේ උන් ලගටම පලයවූ ... මගෙත් එක්ක ඔහොම කට ගහගෙන අව නම් කරන්නේ බ්‍රාන්ච් මනේගේර් කාරයට ඔර් ඒරිය මනේග්ර්ට අමතනවා කෝල් කරලා හොදට.... අරු ඇවිල්ල බනින්නේ සෙල් කරපු එකට ... ඒ බනින හැටි බලන් ඉන්න එක අමුතුම ජොලියක්
     
    • Like
    Reactions: චගු

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඒක ඇත්ත. මෙතන වෙලා තියෙන්නෙ සිංගර් එකේ වැඩට ගත්තු පිරිස අතර හොර අරක්කු පෙරන්න සුදුසු කණිෂ්ක වගේ මනුස්සයන්ද සිටීම :)

    refund එකක් ගන්න තිබ්බෙ උබට..
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මන් කිව්වට අහන්නේ නැනේ තොපි ... අඩු කුලේ උන් ලගටම පලයවූ ... මගෙත් එක්ක ඔහොම කට ගහගෙන අව නම් කරන්නේ බ්‍රාන්ච් මනේගේර් කාරයට ඔර් ඒරිය මනේග්ර්ට අමතනවා කෝල් කරලා හොදට.... අරු ඇවිල්ල බනින්නේ සෙල් කරපු එකට ... ඒ බනින හැටි බලන් ඉන්න එක අමුතුම ජොලියක්

    ඉහලට දැනුවත් කරා මචං. ඒත් වැඩක් වෙයිද දන්නෙ නෑ :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබයි කනිෂ්කයි පතාගෙන එන වයිරක්කාරයෝ වගේ පෙන විදිහට නම්. එත් උබ ගොනා වගේ එක සැරයක් අන්දපු තැනටම රින්ගද්දී ඌත් හිතනවා ඇති. අන්න අර ගොන් තඩියා අදත් එනවා. ඕකට කැඩුන එකක් දිල යවන්න ඕනේ කියල :lol:
     
    • Haha
    Reactions: gnilukshi

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,709
    113
    මට ඕවගේ එකක් උනා නුගේගොඩ සිංහගිරි එකේ.
    මම උන්ගෙන් ලැප් එකක් බැලුව, ඔෆර් එකක් තියෙනවා කියල 59900ට ගන්න පුළුවන් කියල.

    පහු වෙනිදා මම ගන්නවා කියල හිතල යන්න කලින් කෝකටත් උන්ගේ සයිට් එක බැලුව, මෙන්න එකම 51500ට තියෙනවා.
    මම හවස ගිහින් කිවම උන් කියනවා එක වෙන්න බෑ, හැම තැනම මේ ගාණ තම කියල. මම සයිට් එක පෙන්නපුව පොර පොඩ්ඩක් ඉන්න සර් කියල කාටද කෝල් කර, ඊට පස්සේ කියනවා එක කොපරට් ඔෆර් එකලු, ලැප් 20ට වඩා ගන්නවනම්ලු ඒ ගාණ..

    පහුවෙනිදා මම උන්ගේ හෙඩ් ඔෆිස් කතා කරලා ඇහුව, එහෙම එකක් නෑ, ඔන්ලයින් ඕඩර් කරන ඕනි කෙනෙක්ට ඒ ගාණ කිව, ලංකාවේ ඕනි තැනකට ෆ්‍රී ඩිලිවරි තියෙනවා කිව.
    මම එකෙන් ඕඩර් එක දැම්ම, පහුවෙනිදම අතටම ගෙනත් දුන්න.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි බන් ඕකට ඔය අමුතු කට උල් වෙන නම් කියන්නේ... උබ අරගෙන තියෙන්නේ හිරමනයක්නේ... :sorry::sorry::sorry::sorry:
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ඇයි බන් ඕකට ඔය අමුතු කට උල් වෙන නම් කියන්නේ... උබ අරගෙන තියෙන්නේ හිරමනයක්නේ... :sorry::sorry::sorry::sorry:

    විදුලි හිරමනයක්. පෙට්ටියේ ගහල තිබ්බ ඉන්ගිරිසි නම මන් කෙටුවෙ :)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,064
    1
    28,535
    113
    These fuckers gambling with the customers thanks to poor consumer protection laws in SL. Among the big names Damro is only the only place I have seen a genuine business.