මරිසි වැඩ - II

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජාතක කතාව වගේ මරිසි වැඩ, බලු වැඩ, ගොන් වැඩ, වෙච්ච වැඩ වගේ එවුව සේරම දාන්න බැහැනේ බං ජිවිත කතාවේ...

    තව වෙච්ච දේවල් තියෙනවා.. හෙමින් හෙමින් දාන්නම්....
    කරන්න ගිහින් වැරදුන දේවල් වගේම මට වෙච්ච දේවල් එහෙමත් තියෙනවා දාන්නම්...

    මලිත් දැක්කෙත් නැහැ කාලෙකින්.... මම නැති වෙනකොට ඌ පේන්නත් නැහැ...

    වෙසක් සතිය හින්ද පොඩ්ඩක් වැඩ වැඩි උනා සහෝ
    මේක මම සම්බන්ධ මරිසියක් නෙවෙයි, මගේ අතිජාත මිත්තර රත්නයක් සම්බන්ධ කේස් එකක්.
    කොල්ලට අපි "දසුන්" කියමුකෝ.
    දසුන්ට හිටිය මල්ලි කෙනෙක්,ඌට වඩා අවුරුදු 2ක් බාල(ඌට විතරක් නෙවෙයි යකෝ මටත් වඩා 2ක් බාලයි.)
    මුන් දෙන්න හෙන ඇරියස්.
    දස්සා හිටියේ අපේ පන්තියේ.
    දස්සගේ මල්ලි ඉගෙනගත්තේ වෙන ඉස්කෝලෙක.
    මුන් දෙන්න නයි මුගටියයි වගේ තමයි ඉතිං.
    මම කවදාවත් දැකලා නැහැ එහෙම ආදරෙන් වෙලිලා ඉන්න සහෝදරයෝ දෙන්නෙක් වෙන කොහෙදිවත්.
    මුන් දෙන්න ඔරොප්පු උනාට දෙන්නම ඉන්නේ ගෙදර එක කාමරේ.
    දවසක් රෑ 12ට විතර දස්සගේ මලයා ඇහැරිලා ගිහින් තියෙනවා වතුර එකක් බොන්න.
    මේවෙලාවේ දස්සට ඇහැරුණා ඔන්න කරුමෙකට වගේ.
    මූ මොකද කරේ හෙමින් සැරේ ඇඳ උඩ කොට්ට දෙකක් තියල රෙද්ද පෙරෝලා රිංගපි මල්ලිගේ ඇඳ යටට.
    දැන් පේන්නේ මූ ඔලුවේ ඉඳල පෙරෝගෙන නිදි වගේ.
    අනේ ඉතින් මලයත් වතුර එක ගොජ ගොජ ගාල ගසල ඇවිල්ල ඇඳේ ඇලවුනා.
    ඔහොම විනාඩි දහයක් පහළොවක් විතර යද්දි දුහුල් නයිටියක් ඇඳගෙන ආපු නිදි දෙව් දුව මලයව හෙමින් තුරුල් කරගත්ත.(ඌට නින්ද ගියා කියල කිව්වේ බොල,වෙන කුන්ඩවාලයක් නෙවෙයි.)
    මලයට නින්ද ගියා විතරයි දස්සා අඳ යට ඉඳල ඇත දාල අල්ලපි මලයාගේ කනෙන්.
    පොඩ්ඩක් හිතල බලහල්ලකෝ නිදාගෙන ඉන්නකොට එකපාරටම ඇඳ යටින් අතක් ඇවිදින් කනෙන් ඇල්ලුවාම කොයි වගේ ආතල් එකක් දැනෙනවද කියල.
    මලයා කෑ ගහගෙන උඩ පැනපි.
    ඒ අස්සේ මුගේ මර ලතෝනිය ඇහිලා අම්ම දුවගෙන ඇවිල්ල.
    "අම්මේ අම්මේ ඇඳ යට මොකෙක්ද ඉඳල මගේ කනෙන් ඇල්ලුවා" කියල මලය ගොත ගගහ අම්ම එක්ක කියනවා.
    අම්ම කොස්සක් අරන් ඇවිල්ල අන්ද යටට දාල දෙපැත්තට වනපි හයියෙන්.
    පිට,මූණ පුරාවටම හොඳවයින් කොසු පාරවල් කීපයක් කාපු දසුනා ඇඳ යටින් ප්‍රාදුර්භූත වෙන්නේ ඔන්න ඔය වෙලාවේ.
    කොහොමෙන් කොහොමහරි ඒ බය වෙච්චි බය විල්ල ඇරෙනකම් මල්ලිව සතියක් උන්ගේ ආච්චිලගේ ගෙදර නවත්තන්න සිද්ධ උනා අන්තිමට උන්ගේ අම්මට.​
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    :rofl::rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර

    ඔහොම විනාඩි දහයක් පහළොවක් විතර යද්දි දුහුල් නයිටියක් ඇඳගෙන ආපු නිදි දෙව් දුව මලයව හෙමින් තුරුල් කරගත්ත.(ඌට නින්ද ගියා කියල කිව්වේ බොල,වෙන කුන්ඩවාලයක් නෙවෙයි.)
    :rofl::rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න ඉතින් ආව කාලෙකට පස්සේ...
    මේක නම් උනේ මගේ යාලුවෙක්ට...
    උන් ටික හොල්මන් ගුහාවක් කළා අහංගම...
    ඉතින් සේරම සෙට් කරලා ලස්සනට හදල...
    සෙනග පෝලිම හැදුනට පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ කරන්ට් එක දුන්නේ නැහැ කියල...
    හොල්මන් ගුහාවට කරන්ට් එක දෙන්න කියල විදුලි බල මණ්ඩලේට කිවුවම පුරුදු වෙන කෙනෙක් තමයි එවල තියෙන්නේ...
    ඌ ඇවිත් වරද්දල වයර් අමුණලා ගිහින්...
    දැන් කරන්ට් ඔන් කළා විතරයි චටස් පටස් ගාල ඇහුන....
    කට්ටිය එහෙ මෙහෙ දුවනවා...
    ඒ අස්සේ හොල්මන් ගුහාවෙන් දුමකුත් එනවා...
    අපි දුවගෙන ගියා බලන්න..
    බැලින්නම් වයර් ෂෝට් වෙලා හොල්මන් ගුහාව ගිනි ගන්නවා....
    ඒ පාර මණ්ඩලේට කියල කරන්ට් එක ඕෆ් කරවන ගමන්,
    අපි වතුර ගහ ගහ ගින්න නිවුව...
    අපිට තනියම කරන්න අමාරු නිසා හොල්මන් ටිකත් ආව ඒ ඇඳුම් පිටින්ම....
    බලන් ඉන්න මිනිස්සු පුදුමෙන් බලන් ඉන්දැද්දී හොල්මන් ටික අඬනවා....
    ඒ මදිවට සල්ලි ආයෝජනය කරපු එකා ඇවිත් හොල්මන් තුරුල කරගෙන අඬනවා...
    කොච්චර උනත් දුක ඇතිනේ,
    සල්ලි යොදවල මෙහෙම උනාට...
    මරිසියක් නෙවි...
    වෙච්ච දෙයක් දැම්මේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අලුත් අවුරුද්දට කට්ටිය එකතු වෙලා ඔෆිස් හෝදනවා....
    අපිත් අපේ ඔෆිස් එක හෝදලා ඉවර උනා..
    දැන් අපේ එවුන් කැට ගහනවා....
    ඒ අස්සේ මම ගියා ඉස්සරහා ඔෆිස් එකට.....
    ඒ ඔෆිස් එකේ කෙල්ලෝ ටික එකතු වෙලා ඔෆිස් එක හෝදනවා....
    මමත් ගිහින් පොඩි කයියක් දාගෙන හිටියා...
    ඒ අස්සේ එක කෙල්ලෙක් ගිහින් ගෙනාව වතුර බටයක්...
    ඒ බටේ එක කොනක් අතේ තියාගෙන අනිත් කොන මට දුන්න ටැප් එකට ගහන්න කියල...
    මම ගැහුවට ටැප් එකේ වතුර නැහැ....
    ඒ පාර බලද්දී වෑල් එක වහල...
    මම කිවුව වතුර එන්න ටිකක් වෙලා යාවි, එතකන් පොඩ්ඩක් විවේක ගන්න කියල...
    එක කෙල්ලෙක් බටේ අරගෙන සින්දු කියනවා වගේ ඒක අරගෙන දඟලනවා....
    උන්ට ලජ්ජා හිතුනොත් පවුනේ කියල මම ශේප් එකේ ටැප් එකත් වැහුව ගිහින්...
    උන්ට හොරෙන් වෑල් එක ඇරියා....
    ඒ අස්සේ එක කෙල්ලෙක් නයෙක් ආවෝ නයෙක් ආවෝ කියල ඇඳුම ඇතුලට බටේ දාගෙන....
    අයිත් මොකටද මම දෙපාරක් හිතන්නේ...
    ඇරිය ටැප් එක.....
    අරකි බටේ ගන්න ඩිංගට සබන් නැතිවම නාල....
    මට හිනා...
    අනිත් කෙල්ලෝ බලනවා මොකක්ද උනේ කියල...
    මම කිවුව හොඳ වෙලාවට ඕක සාය පල්ලේ ගහ ගත්තේ නැත්තේ, එහෙනම් බඩත් පිම්බෙයි වතුර වලට කියල....
    අරකි ඇඳුමක් ඇඳලා නැහැ වගේ....
    ඒ තරමට තෙමිලා...
    ඒ අස්සේ තව එකෙක් කොහෙන්ද ඇවිත් ටැප් එක අයිත වහලා...
    වතුර දදා හිටපු කෙල්ල බටේ අනිත් කෙල්ලට අල්ලගන්න දෙද්දී අරු වතුර අරිනවා...
    කෙල්ලෝ සෙට් එකම නාල....
    ඒ අස්සේ එක කෙල්ලෙක් ලිස්සල මඩ ගොඩේම වැටුන....
    කොයි වෙලේ හරි වතුර පනිට්ටුවක් මට එන බව දැනුන නිසා මම ශේප් එකේ මාරු වෙලා ගියා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එක පාරක් අපේ පිස්සු මොන්ගල් වැඩ කරන එකෙක් එක්ක ගියා මාතර ෂොපින් කොල්ලෝ ටික....
    අපිට මොනවත් ඉල්ලගෙන බලන්නත් නැහැ අරු කියනවා ලැජ්ජයි බං පිස්සු කෙලිනේ නැතිව හිටපන් කියල...
    කඩපොලෙන් රෙදි අරගන්නේ ඌ....
    ඒ මදිවට ගෙන ඇඳුමක් ඇන්දට රෙදි කඩේකට ගියේ එදාම වගේ වෙන්න ඇති....
    මගෙන් අහනවා මෙච්චර රෙදි කොහෙන් ගේනවද බං කියලා...
    ඒ අස්සේ කෙල්ලෙක් ඇවිත් අහනවා ඔයාල මොනවද බැලුවේ කියල...
    අරු අහනවා පාන් රාත්තලක් ගන්න පුලුවන්ද කියල....
    මට පිස්සු කෙලින්න එපා කියල මු පටන් ගෙන...
    කෙල්ල ඒ පාර තව කෙල්ලෙක් ගෙන්නවා ගත්ත...
    ඇත්තටම අපි ගියේ මට ඩෙනිමක් බලන්න්න...
    අවාසනාවට ඇත්ත කතාවක්...
    මගේ උසට ඩෙනිම් මාතර ගාල්ලේ නැහැ.... :( :(
    ඒ පාර අර කෙල්ලට මම කිවුව මගේ සයිස් එකට ඩෙනිමක් බලන්න ආවේ කියල...
    අනිත් ආව කෙල්ල කියනවා දෙකක් පුට්ටු කරලා තමයි අඳින්න වෙන්නේ කියල....
    ඒකි මාර කටර් එකක්නේ...
    මම කිවුව එහෙනම් ඔයි දෙන්නත් එන්න මාත් එක්ක කියල..
    ඇයි ඉතින් කලිසම් දෙකක් ඕන නම් ගෑනුත් දෙන්නෙක් හිටියට වැඩි නැහැනේ කියල...
    අපේ යාළුවා කියනවා පවු බං කෙල්ලොනේ කියල..
    දැන් ඉතින් ඩෙනිම් නැති නිසා අපි ලේඩිස් අන්ඩවෙයා පැත්තේ රවුමක් ගියා....
    එතන හිටපු කෙල්ලට මම පෑන්ටියක් පෙන්වල ඇහුව මේක මට ඇති වෙයිද කියල...
    ඒකි හිනා වෙනවා...
    ඔයාගේ සයිස් එක කියද කියල මගෙන් ඇහුවම අඟල් 6 1/2 කියල මට කියවුනා කියමුකෝ....
    කෙල්ල බය වෙලා "අයියේ" කියල කාටද කතා කළා...
    දැන් හරි...
    නැවු ගානකට කන්න වෙන්නේ කියල දැන ගත්තම අපේ එවුන් කියනවා අපි උඹ එක්ක නෙවි ආවේ හොඳේ, උඹ තනියම ආවේ, අපි උඹව අඳුරන්නෙත් නැහැ කියල.....
    ඒ කියන්නේ හොදි ටිකත් මටම බෙදාගෙන කන්න වෙන්නේ...
    තොප්පියක් දාපු තම්බියෙක් ආව...
    ඌට කෙල්ල මොකක්ද කිවුවම,
    මල්ලි මේ පැත්තේ තියෙන්නේ පිරිමි එවුව, මෙහෙන් එන්න කියල ඌ ගියා..
    මම උගේ පස්සෙන් යන ගමන් අර කෙල්ලට කිවුව,
    හරි මිනිහට කතා කලේ, උගේ තියෙන එකෙනුත් කෑල්ලක් කපල තියෙන්නේ කියල...
    මම ගියා විතරයි කෙල්ලෝ එකතු වෙලා පෙරලි පෙරලි හිනා වෙනවා...
    ඒ අස්සේ තම්බිය මට පෙන්නුවා ඇඳුම් ...
    මගේ ඉන 40...
    එත් ඌ පෙන්වන ඒවා මට හරියන්නේ නැහැ....
    ඌ කියනවා ඌ ඇඳගෙන ඉන්නෙත් එයින් එකක්ලු...
    මම කිවුව උඹ ඇඳගෙන ඉන්න එක මට ගලවල අඳින්නද කියන්නේ කියල....
    ඒ අස්සේ අරුන් ටික ආව මාව හොයාගෙන මොකද වෙලා තියෙන්නේ කියල බලන්න....
    කොහොම උනත් එකට ආවම මල කඳ හරි ගෙනියන්න ඕනනේ....
    දැන් උන් ටික එක්ක අයිත් සෙට් වෙලා රෙදි බල බල (ඇත්තටම බැලුවේ රෙද්දක් නැහැ, කෑලි දිහා බැලුවේ) අපි ඇවිදිනවා..
    ඒ අස්සේ පිස්සු හරක ඉටි රුප වලට ඇඳුම් ඇඳලා තියෙන එකක හැපිලා සොරි කිවුව...
    අපිට මැරෙන්න හිනා..
    සාප්පුවේ එවුනුත් හිනා වෙනවා...
    A/C අස්සේ අරුට දහදියත් දාල...
    අන්තිමේදී මුට කලිසමක් අරගෙන අපි එන්න කලින් මු කියනවා ෆිට් ඔන් කරලා බලන්න ඕන කියල...
    ඒ පාර ෆිට් ඔන් රුම් එකට යනවා, එසැනින් අරු එලියට එනවා...
    දෙපාරක් එහෙම උන..
    ඒ පාර වෙන එකකට ගියා...
    එතනත් එහෙමයි....
    මම ඇහුව මොකෝ බං කියල.....
    ඇතුලේ කෙනෙක් ඉන්නවලු...
    මම ගිහින් තට්ටු කළා....
    නෝ සද්ද...
    ඒ පාර හෙමින් දොර ඇරියා...
    මොකෙක් වත් නැහැ...
    ඒ පාර අයිත් අරු එනවා...
    බලද්දී කන්නාඩියෙන් මුට මුවම පේනවා....
    මුගේ හිතේ වෙන එකෙක් කියල...
    ඒ කියන්නේ මු ගෙදරදී වත් කන්නාඩියෙන් බලන්නේ නැතිව ඇති..
    නැත්නම් තමන්ගේ මුහුණ අඳුරන්නේ නැති එකෙක් නැහැනේ...
    අපිට එදා නම් පැලෙන්න හිනා...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අලුත් අවුරුද්දට කට්ටිය එකතු වෙලා ඔෆිස් හෝදනවා....
    අපිත් අපේ ඔෆිස් එක හෝදලා ඉවර උනා..
    දැන් අපේ එවුන් කැට ගහනවා....
    ඒ අස්සේ මම ගියා ඉස්සරහා ඔෆිස් එකට.....
    ඒ ඔෆිස් එකේ කෙල්ලෝ ටික එකතු වෙලා ඔෆිස් එක හෝදනවා....
    මමත් ගිහින් පොඩි කයියක් දාගෙන හිටියා...
    ඒ අස්සේ එක කෙල්ලෙක් ගිහින් ගෙනාව වතුර බටයක්...
    ඒ බටේ එක කොනක් අතේ තියාගෙන අනිත් කොන මට දුන්න ටැප් එකට ගහන්න කියල...
    මම ගැහුවට ටැප් එකේ වතුර නැහැ....
    ඒ පාර බලද්දී වෑල් එක වහල...
    මම කිවුව වතුර එන්න ටිකක් වෙලා යාවි, එතකන් පොඩ්ඩක් විවේක ගන්න කියල...
    එක කෙල්ලෙක් බටේ අරගෙන සින්දු කියනවා වගේ ඒක අරගෙන දඟලනවා....
    උන්ට ලජ්ජා හිතුනොත් පවුනේ කියල මම ශේප් එකේ ටැප් එකත් වැහුව ගිහින්...
    උන්ට හොරෙන් වෑල් එක ඇරියා....
    ඒ අස්සේ එක කෙල්ලෙක් නයෙක් ආවෝ නයෙක් ආවෝ කියල ඇඳුම ඇතුලට බටේ දාගෙන....
    අයිත් මොකටද මම දෙපාරක් හිතන්නේ...
    ඇරිය ටැප් එක.....
    අරකි බටේ ගන්න ඩිංගට සබන් නැතිවම නාල....
    මට හිනා...
    අනිත් කෙල්ලෝ බලනවා මොකක්ද උනේ කියල...
    මම කිවුව හොඳ වෙලාවට ඕක සාය පල්ලේ ගහ ගත්තේ නැත්තේ, එහෙනම් බඩත් පිම්බෙයි වතුර වලට කියල....
    අරකි ඇඳුමක් ඇඳලා නැහැ වගේ....
    ඒ තරමට තෙමිලා...
    ඒ අස්සේ තව එකෙක් කොහෙන්ද ඇවිත් ටැප් එක අයිත වහලා...
    වතුර දදා හිටපු කෙල්ල බටේ අනිත් කෙල්ලට අල්ලගන්න දෙද්දී අරු වතුර අරිනවා...
    කෙල්ලෝ සෙට් එකම නාල....
    ඒ අස්සේ එක කෙල්ලෙක් ලිස්සල මඩ ගොඩේම වැටුන....
    කොයි වෙලේ හරි වතුර පනිට්ටුවක් මට එන බව දැනුන නිසා මම ශේප් එකේ මාරු වෙලා ගියා...
    :rofl::rofl::rofl::rofl:
    උබ ජිවතුන් අතර ඉන්න එක සතුටක් තවම :dull:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වෙසක් සතිය හින්ද පොඩ්ඩක් වැඩ වැඩි උනා සහෝ
    මේක මම සම්බන්ධ මරිසියක් නෙවෙයි, මගේ අතිජාත මිත්තර රත්නයක් සම්බන්ධ කේස් එකක්.
    කොල්ලට අපි "දසුන්" කියමුකෝ.
    දසුන්ට හිටිය මල්ලි කෙනෙක්,ඌට වඩා අවුරුදු 2ක් බාල(ඌට විතරක් නෙවෙයි යකෝ මටත් වඩා 2ක් බාලයි.)
    මුන් දෙන්න හෙන ඇරියස්.
    දස්සා හිටියේ අපේ පන්තියේ.
    දස්සගේ මල්ලි ඉගෙනගත්තේ වෙන ඉස්කෝලෙක.
    මුන් දෙන්න නයි මුගටියයි වගේ තමයි ඉතිං.
    මම කවදාවත් දැකලා නැහැ එහෙම ආදරෙන් වෙලිලා ඉන්න සහෝදරයෝ දෙන්නෙක් වෙන කොහෙදිවත්.
    මුන් දෙන්න ඔරොප්පු උනාට දෙන්නම ඉන්නේ ගෙදර එක කාමරේ.
    දවසක් රෑ 12ට විතර දස්සගේ මලයා ඇහැරිලා ගිහින් තියෙනවා වතුර එකක් බොන්න.
    මේවෙලාවේ දස්සට ඇහැරුණා ඔන්න කරුමෙකට වගේ.
    මූ මොකද කරේ හෙමින් සැරේ ඇඳ උඩ කොට්ට දෙකක් තියල රෙද්ද පෙරෝලා රිංගපි මල්ලිගේ ඇඳ යටට.
    දැන් පේන්නේ මූ ඔලුවේ ඉඳල පෙරෝගෙන නිදි වගේ.
    අනේ ඉතින් මලයත් වතුර එක ගොජ ගොජ ගාල ගසල ඇවිල්ල ඇඳේ ඇලවුනා.
    ඔහොම විනාඩි දහයක් පහළොවක් විතර යද්දි දුහුල් නයිටියක් ඇඳගෙන ආපු නිදි දෙව් දුව මලයව හෙමින් තුරුල් කරගත්ත.(ඌට නින්ද ගියා කියල කිව්වේ බොල,වෙන කුන්ඩවාලයක් නෙවෙයි.)
    මලයට නින්ද ගියා විතරයි දස්සා අඳ යට ඉඳල ඇත දාල අල්ලපි මලයාගේ කනෙන්.
    පොඩ්ඩක් හිතල බලහල්ලකෝ නිදාගෙන ඉන්නකොට එකපාරටම ඇඳ යටින් අතක් ඇවිදින් කනෙන් ඇල්ලුවාම කොයි වගේ ආතල් එකක් දැනෙනවද කියල.
    මලයා කෑ ගහගෙන උඩ පැනපි.
    ඒ අස්සේ මුගේ මර ලතෝනිය ඇහිලා අම්ම දුවගෙන ඇවිල්ල.
    "අම්මේ අම්මේ ඇඳ යට මොකෙක්ද ඉඳල මගේ කනෙන් ඇල්ලුවා" කියල මලය ගොත ගගහ අම්ම එක්ක කියනවා.
    අම්ම කොස්සක් අරන් ඇවිල්ල අන්ද යටට දාල දෙපැත්තට වනපි හයියෙන්.
    පිට,මූණ පුරාවටම හොඳවයින් කොසු පාරවල් කීපයක් කාපු දසුනා ඇඳ යටින් ප්‍රාදුර්භූත වෙන්නේ ඔන්න ඔය වෙලාවේ.
    කොහොමෙන් කොහොමහරි ඒ බය වෙච්චි බය විල්ල ඇරෙනකම් මල්ලිව සතියක් උන්ගේ ආච්චිලගේ ගෙදර නවත්තන්න සිද්ධ උනා අන්තිමට උන්ගේ අම්මට.​
    :lol::lol::lol::lol::lol: patta