Adobe CS Vs Adobe CC

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    630_adobe-cc.jpg



    Adobe CS එකෙයි Adobe CC එකෙයි වෙනසක් එහෙම තියනවද??
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Adobe CC (Creative Cloud) කියන්නෙ Adobe CS (Creative Suite) එකේම අළුත් edition එක.. ඒ කිව්වෙ CS 7 වගේ
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    Adobe CC කියන්නේ අලුත්ම package එක. ලොකුම වෙනස තමයි ඉස්සර සල්ලි දීල software එක ගන්න පුළුවන් . හැබැයි දැන් subscription method එකට යන්නේ . ඒ කියන්නේ monthly fee එකක් ගෙවනවා software එක use කරනවට.

    කවදාවත් අයිති වෙන්නේ නැ . CC කියන්නේ Creative Cloud . Cloud based කිව්වට ඔක්කොම run වෙන්නේ අපේ pc එකේ. හැබයි internet ඕනේ කාලෙන් කාලෙට authenticate කරන්න.

    ආපහු කවදාවත් UPGRADES නැහැ. UPDATES විතරයි. ඔක්කොම අලුත් developments automatically update වෙනවා. Subscription ගෙවන එක නවත්තපු දවසට software එකත් වැඩ කරන්නැතුව යනවා
    .
     
    Last edited: