කොහොමද මම නුවර ලේවැල්ලේ සුදු නංගීගේ videos ඕනෑ අය එන්න කිව්වොත්, කට්ටිය පැනගෙන එයි :)
නමුත් කොහොමද ආදරයේ විරහාව දරාගන්නේ කියලා thread එකක් දැම්මාම, more than 600 views but only less than 50 comments.
Comments නැතත්, මගේ thread වලින් ඔබට දශමයක හරි දැනුමක් ආවානම් එය මට සතුටක්. නමුත් ඔබලාගේ යහපත්...