සමහරවිට වැදගත් වෙයි !!!
සමහරවිට වැදගත් වෙයි !!!
ආයුබෝවන් සැමට, මාගේ උපන්දිනය වෙනුවෙන් සැමට වැදගත් වන දෙයක් කිරියේ පළකරන්න හිතුවා.
තරුණ අපි සැම ආදරය යනු ඉතාමත් නැවුම් අත්දැකීමකි. නමුත් සැමටම එය එසේ වන්නේ නැත, සමහරුන්ට ආදරයේ විරහාව විදින්නට සිදුවේ.
මාත් ආදරයේ විරහව විදපු කෙනෙක්, මගේ පස්...