Done
මචන්ලා.. කියන්න සතුටුයි වැඩේ හරි... පාර්ටිෂන් එකේ තිබ්බ ඒවගෙන් 98%කම ආපහු රිකවර් කරගත්තා.. එක ෆෝල්ඩර් එකයි ගන්න බැරි උනේ.. එක මට හොයාගන්න පුළුවන් එකක්.. :):) 340 gb විතර රිකවර් කරා.. 11k ගියා..උදව් කරපු හැමෝටම ස්තුති..
මෙන්න මම වැඩේ කරගත්ත ප්ලේස් එක.. කාට හරි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි...