recover entire Hdd disk partition --HELP--

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මටත් උදේම ඕකම උනා බන්.දැන් මේ රිකවර් කරනවා. ඕනේ ෆයිල් එක නෑ අනෙක් සේරම එනවා.
     
    • Like
    Reactions: DJ_HarDWelL

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මටත් උදේම ඕකම උනා බන්.දැන් මේ රිකවර් කරනවා. ඕනේ ෆයිල් එක නෑ අනෙක් සේරම එනවා.

    :(:(:( Good luck mcn..
    මට එහෙම රිකවරි කරලා බැ බන්..:no::no: ෆයිල් තිබ්බ පිළිවෙලටම ගන්න ඕනි. ඒ ඒ තිබ්බ ෆෝල්ඩර් වලම තියෙන විධියට..:oo:

    රේප්++:love::love:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    :(:(:( Good luck mcn..
    මට එහෙම රිකවරි කරලා බැ බන්..:no::no: ෆයිල් තිබ්බ පිළිවෙලටම ගන්න ඕනි. ඒ ඒ තිබ්බ ෆෝල්ඩර් වලම තියෙන විධියට..:oo:

    රේප්++:love::love:

    Disk Drill කියලා deep ස්කෑන් කරන එකක් සෙට් උනා. හැබැයි බන් ඔක්කොම මික්ස් වෙලා එන්නේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    machan uba wadi wada danda giye naththam File Scavenger eken ganda puluwan file tree eka,
    yanda kalin try ekak deepan
    app eka hoyananga naththam kiyapan mama dennam
    GL
     
    • Like
    Reactions: DJ_HarDWelL

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    machan uba wadi wada danda giye naththam File Scavenger eken ganda puluwan file tree eka,
    yanda kalin try ekak deepan
    app eka hoyananga naththam kiyapan mama dennam
    GL

    ෂොප් එකකට දුන්නා බන්.. උන් හෙට හවස් වෙද්දී ස්කෑන් කරලා තියන්නම් කිව්වා..
    රේප්+++:love::love:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ෂොප් එකකට දුන්න බන් රිකවරි කරලා දෙන්න කියල.. උන් කිව්වා කරන්න පුළුවන් කියල..:yes:


    උනුත් එක එක සොෆ්ට්වෙයාර් දාල නේ කරන්නේ මචන්.අනෙක තියෙන ඔක්කොම රිකවර් වෙද්දී උන් අතට මොන මොන ඒවා යයිද දන්නේ නෑ.

    Ontrack EasyRecovery ඔන්න ඕක බලන්න එල සොෆ්ට්වෙයාර් එකක් වගේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    meken try krapan. torrent wala thiyenawa.

    Free-Download-EaseUS-Data-Recovery-Wizard-8.6.0-Serial-1.png
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    වැඩේ ගොඩද DJ_HarDWelL

    ගොඩ වගේ මචන්..:D උන් කෝල් එකක් දුන්න ස්කෑන් එක ඉවරයි කියල.. මම ඇහුව මට ඕනි ෆයිල් ටික පිළිවෙලට තියෙනවාද කියල..:shocked: උන් කිව්වා තියෙනවා කියල.. දැන් මේ බලන්න යන ගමන් :rofl: