මචන්ලා මගේ අතින් වැරදිලා මගේ ලැප් එකේ තිබ්බ පාර්ටිෂන් එකක්ම ෆොර්මැට් උනා... මෙම මෙච්චර කල් වැඩකරපු සේරම ඩොකියුමන්ට්ස්, පොඩි කලේ ඉදන් ගහපු ෆොටෝස්, අරව මේවා සේරම තිබ්බේ ඒ පාර්ටිෂන් එකේ..:sorry::sorry::sorry: ඒවා ගානට කැටගරි කරලා තිබ්බේ(ඔෆිස් ෆයිල් එහෙම).. මට ඕනි ඒවා තිබ්බ විදියටම(ෆයිල්ස් වල නම්...