ගවර්මන්ට් කැම්පස් වල ප්රින්ටින් මිස්ටේක් වෙන්නේ නැතෙයි..?![]()
ඉතින් බන් 23 උඩට ගිහින් නැති එක විතරනේ ඔතන ප්රශ්ණය. ඕක මහලොකු වරදක් නෙවෙයි. අතින් ලියනකොට වගේ නෙවෙයි, කොම්පියුටර් වලින් ගහන කොට සුපර්ස්ක්රිප්ට්, සබ්ස්ක්රිප්ට් වෙන්නේ නැති වැරදි වෙනවා ගොඩක් වෙලාවට, නමුත් අනෙක් ඒවායේ ප්රශ්ණයක් නැත්නම් ගැටලුවක් නෑ.




ගවර්මන්ට් කැම්පස් වල ප්රින්ටින් මිස්ටේක් වෙන්නේ නැතෙයි..?![]()
උබ කියන්නේ දැන් මේක උඩට ගියේ නැති ඒක ප්රශ්නයක් නෙමෙයි කියලද???
උබත් සයිටම් එකටම හොදයි
මට නම් මේ ජීවිතේදී එහෙම එකක් හම්බෙලාම නැ මචන් සිරාම


සතුටුයි..
