නුවර අවට දැනට මගේ පොඩි පොඩි අයිටම් ටිකක් කඩවල් වලට දානවා..නුවර අවට කියුවෙ,මාතලේ ,තෙල්දෙනිය,ගම්පොල,ගලගෙදර,කඩුගන්නව,රිකිල්ලගස්කඩ ..මේ අතර තියන ගොඩක් ටවුන් වලට යැවෙනවා...සතියකට සැරයක් එක පාරක යන්නේ..
මචන්ලා මම මේ ත්‍රර්ඩ් එක දැම්මෙ,උබලා මොනවා හරි බිස්නස් එකක් නම් කරන්නේ,,උබලා විකුනන අයිටම් එක තව...