මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,,,
මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,, ,මම නුවර පුලුවන් කෙනෙක් මේ වගේ වැඩක් පටන් ගන්න මම එනෝ...මගෙ යාලුවොත් එයි..(සල්ලිත් සෙට් වෙයි..වෙයි කියුවට සෙට් උනා කියල හිතා ගනින් කෝ...) එහෙනම් කවුරු හරි හොයල බලල වැඩේට අත ගහන එකයි තියෙන්නේ..
... මේ පොටෝ දැක්කේ FB එකේ.. කාල බීල...