1. sihina kumaraya

    Udaya Gammanpilaගෙන් සල්ලි ආපසු

    උඹ උඹටම ගැලපෙන කතාව කියලා....:lol::lol::lol:
  2. sihina kumaraya

    Udaya Gammanpilaගෙන් සල්ලි ආපසු

    මචං , ව්‍යාපාරිකයෙක් නම් ඌ ජන්දේ දවස් වල business වැටිලා වෙන්න ඇති ඉන්න ඇත්තේ, ඒකනේ 100ක් එකතු කරේ. අනේ නිකං පලයන් යකෝ යන්න...:lol::lol::lol:
  3. sihina kumaraya

    Udaya Gammanpilaගෙන් සල්ලි ආපසු

    මඩ ගහන්න දෙයක් නෑ බං අමුතුවෙන් මඩ වලේ ලගින එකාට... අපේ ගෙවල් වල මිනිස්සුත් දැම්මනේ මූට සල්ලි. අයිත් ඉල්ල ගන්න තිබ්බා, එත් රිසිට් නෑනේ.. විපක්ශේ ඉදන් ආණ්ඩුවට යන හැම එකාම යන්නේ,තනතුරු වරධාන සල්ලි වලට. වෙන මගුලකට නෙමේ කියලා, බත් කන ඕන එකෙක්ට තේරෙනවා.
  4. sihina kumaraya

    Udaya Gammanpilaගෙන් සල්ලි ආපසු

    මම අදහස් කලේ බන්, කොහෙන්ද මුට අපහු ගෙවන්න සල්ලි? ජන්දෙට වියදම් කරන්න සල්ලි නෑ කිව්ව එකාට .:eek::eek:
  5. sihina kumaraya

    Udaya Gammanpilaගෙන් සල්ලි ආපසු

    ජන්දෙට කලින් ජන්දෙට වියදම් කරන්න සල්ලි නෑ.. මිනිස්සුන්ගෙන් සල්ලි අරන් වියදම් කරා.. ජන්දේ දින්නට පස්සේ අයිත් ඒ සල්ලි ගෙවන්නත් සල්ලි නෑ . හැබැයි ආණ්ඩුවට එකතු උනාම නැති සල්ලි මතු වෙනවා මිනිස්සුන්ට ගෙවන්න. නොදකින් හිපාටු වේසාවා...:growl::growl::growl::growl:
  6. sihina kumaraya

    LoL Scene eka..

    gotta. This message is hidden because gotta. is on your ignore list. :lol::lol::lol::lol::lol::lol::lol:
  7. sihina kumaraya

    LoL Scene eka..

    :lol::lol::lol::lol::lol::lol::lol:
  8. sihina kumaraya

    Maithree Wewa...

    No contents