1. sihina kumaraya

    තොන්ඩා හකීම් මෛත්‍රී සමග එක් වෙයි

    boru noda idapan ponsiya. sathi 2k athulata tho dapu ekakwath aththa une na:angry::angry:
  2. sihina kumaraya

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    මන්දබුද්ධිකයෝ එක්ක වාදෙට යන්න එපා කියල බොලාට කියන්නේ ඕකයි.:lol::lol::lol::lol:
  3. sihina kumaraya

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    මහින්ද තමයි දැන් රටේ හතුරා. නිසා උඹ උ කියන ඒවා විශ්වාස කරන්න එපා ගොබිලෝ.:D:D:D
  4. sihina kumaraya

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    බුරුවො එකට කියන්නේ බලය පවරනවා කියලද? දන්නා පුකකුත් නෑ . කොහෙන් ඇහිඳ ගත්ත කෑලි ටිකක් මේකේ දාල ගොන් තර්ක දානවා අර සොන්නවංශයා වගේ. :angry::angry::angry:
  5. sihina kumaraya

    Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

    එත් රනිල් අගමැති. මොකද ජනාධිපතිට ඕනේ එකාව බන් අගමැති කරන්නේ.:baffled::baffled:
  6. sihina kumaraya

    Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

    ජන්දෙන් පස්සේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ. ඒකට දැන් සංදානේ ඉන්න හොරු ටිකයි, රාජපස්සලයි අත ඇරලා අනිත් උන් ටික ගන්නවා මේ දින 100 වැඩ පිළිවෙලට සහය ගන්න. එතකොට දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට තමයි පුළුවන් කැබිනට් එක පත් කරන්න. දැන් ඉන්න උන්ගේ ඇමති කම් අයින් කරනවා එතකොට. මෙතන වෙන්නේ බල...
  7. sihina kumaraya

    Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

    අගමැති පත් පත් කරන්න ව්‍යවස්ථාවෙන් බලය තියෙන්නේ ජනාධිපතිට. අන්න එහෙමයි රනිල් අගමැති වෙන්නේ. ජන්දයක් තියන්න ඕනේ නෑ ඒකට.:yes::yes:

    No contents