1. N

    මොන චරිතෙ කරත් වැඩක් නෑ

    Jim Parson Keley Cuoco Johnny Halecki The Big Bang Theory Cobie Smulders Neil Patrick Haris How I met your mother
  2. N

    SLT Fibre packages

    puluwan, normal widihata use kaloth, facebook video, youtube 480P wage use kaloth. Work from home walata nam madi. Fiber eken wenama loku data volume ekak adinne na, ekama de thaman download, stream karana content eka matha thama radenne
  3. N

    Ford වාහන පාවිච්චි කරලා තියෙන අය...

    මම ගාව තියෙන්නේ 2018 Ford Focus sedan එකක්. 125Bhp සහ 170Nm torque. 1l ecoboost engine එක. comfortable හා handling ඉතාම හොඳයි. Body roll එකක් ඇත්තෙම නැ වගේ. Germany වල හදලා තියෙන්නේ. Fuel economy 10-11 kmpl city, Kandy-Colombo-Kandy 14-15 kmpl. Highway, Colombo-Hambantota 20+, 2018 brand new...
  4. N

    රස්නියත් එක්ක කොහොමද ඉන්නේ?

    මට නම් වටින්නේ මානසික සැනසීම. හැමදාම power එක තියෙනවා. මගේ office වැඩ කිසිම අවුලක් නැතුව කලින් වගේම කර ගන්න පුළුවන්. battery එක upgrade කර ගත්තම තවත් හොන්දයි. මට offgrid system එක Investment එකකට වඩා convenience එකක්
  5. N

    රස්නියත් එක්ක කොහොමද ඉන්නේ?

    LiPO4 battery ද දාල තියෙන්නේ, නැත්නම් deep cycle ද? Deep Cycle නම් battery capacity කොහොමද. මගේ තියෙන්නේ LOW PV system ekak 100AH, Excide car battery. මන් මේ දවස් වල Deep Cycle බැටරි ගැන පොඩ්ඩක් බලනව. ගාන ටිකක් අඩු වෙලා නිසා. එකයි ඇහුවේ
  6. N

    පොඩි උදව්වක්🥺

    Commerce stream එකෙන්ම campus යනවා කියන එක පොඩ්ඩකට අමතක කරන්න. ගිය අවුරුද්දේ university ගත්ත courses තියෙන පොත පොඩ්ඩක් බලන්න. වෙන universities වල, ඌව වෙල්ලස, සබරගමුව, රජ රට වගේ ගොඩක් job oriented professional courses තියෙනවා අඩු Z Scores වලට. උදා 'Tourism and Hospitality Management, මේ වගේ තව...
  7. N

    Kandy City Centre Food Court

    තාම පරණ විදිහටම තියෙනවා, උද්දමනය තිබ්බත් මිනිස්සුත් ඒ කාලේ වගේම එනවා. ගාණ නම් දැන් ගොඩක් වැඩි. April වගේ ඉඳන් ගාන ටිකෙන් ටික වැඩි කල, April වල දෙන්නෙක්ට 3000/- විතර තමා ගියේ. දැන් ඒ ටිකම ගත්තොත් 5000/- වගේ වෙයි දැන් main meal එකක් 1600-2500 අතර. drink එකක් 450-650 අතර. appetizer 500-1000 අතර...
  8. N

    නුවරඑළිය ඉදන් හපුතලේ හරහා මාතරට

    නුවරඑළිය > වැලිමඩ > බණ්ඩාරවෙල > හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර mama meke Honda Fit GP1 ekakin 2014 wage gihin thiyenawa, Hambantota indan kandy walata awe. E dawas wala nam para godak hondayi
  9. N

    බඩු අවිල්ලලු......

    නැ, පිටරටින් තිරිඟු පිටි, සීනි, හෙම ගෙනත් ලංකාවේ හදන කෑමක්. එකෙන් කොටසක් ලංකාවේ market එකට දානවා, තව කොටසක් අපනයනය කරනවා. ඕව මෙහෙ හදන නිසා ලංකාවේ මිනිස්සු සැලකිය යුතු පිරිසකට රැකියා හෙමත් හම්බවෙනවා. ඕව ලංකාවේ හැදුවේ නැත්නම් අපේ උන් ගෙඩිය පිටින් ම ඕව රටින් ගේනවා, එතකොට අර අපනයනය කරන කොටස හා...
  10. N

    රෙද්දේ කාල කළමනාකරණ apps

    මම නම් පාවච්චි කරන්නේ iphone එකේ Reminders app එක. Simple, මාරම ලේසි. future වැඩක් තියෙනවා නම් reminder එකක් දානවා personal\work දෙකටම. phone එක හැම වෙලාවේම අතේ තියෙන නිසා ඕනේ වෙලාවක reminder එක එනවා
  11. N

    📰 ණයට ගේන තෙල් සලාකෙට ගහගෙන ජනතාව සංචාරයේ.. නුවරඑලිය පිරී යයි…

    ඉතින් මේක හොඳයි නේ. මිස්නිස්සු නුවර එළියේ ගිහින් හෝටල් වල නැවතුනාම ඒවාට අදායම් එනවා. වැඩ කරන යාගේ රැකියා සුරක්ෂිත වෙනවා. තව සංචාරය කරන මිනිස්සු කෑම බීම, තව එළවලු පලතුරු හෙමත් ගන්නවා. එතකොට ඒ මිනිස්සුන්ට අදායමක් හම්බවෙනවා. මොකද රාජ්‍ය සේවකයන්ට වගේ අනිත් මිනිස්සුන්ට පඩිය ගෙවන්නේ නැ නේ. ඒ වගේම...
  12. N

    Lanka Pay card!

    kohomda ganne? One ma bank ekakin ganna puluwanda
  13. N

    ආණ්ඩුව වැඩ පෙන්වයි විදුලි බිල 75%කින් වැඩි කරයි

    සහතික ඇත්ත. අනිවාර්යෙන් රට ගොඩ ගියොත් මුන් අයෙත් චන්ද පොරොන්දු විදිහට ඕව අඩු කරනවා. දැන් IMF recommendation විදිහට ගොඩක් රාජ්‍ය ආයතන private කලොත්, ඒවත් චන්ද පොරොන්දු විදිහට ආයේ රජයට ගනීවි. මට JVP ගැනත් ගොඩක් සැකයි අනිත් පක්ෂ වගේම. උනුත් සහනාදාර ගැන, privatization ගැන හරි මතයක් කියන්නේ නැ
  14. N

    ආණ්ඩුව වැඩ පෙන්වයි විදුලි බිල 75%කින් වැඩි කරයි

    මම නම් කියන්නේ මිනිස්සු service එකක් ගන්නවා නම් ඊට සාදාරන මිලක් ගෙවන්න ඕනේ. ඕනවට වැඩ සහනාදාර දෙන්න ගියාම වෙන්නේ බදු ගෙවන මිනිස්සුන්ට ඒ බරත් වැටෙන එක. එක unit එකකට සාදාරන මිලක් තියෙන්න ඕනේ, හැමෝම ඒ මිල ගෙවන්න ඕන. මිල වැඩි උනාම වත් අපේ එවුන් ටිකක් පරෙස්සමෙන් ඕක පාවච්චි කරයි. චන්ද ගන්න ඕනේ නිසා හැම...
  15. N

    QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ

    @lasankandy , now I'm in the queue near Samatha FS near Katugastota Police stattion (8:37 PM), there are around 30 vehicles in the queue and moving very fast. I came to the queue around 8:25 PM and according to the queue moving speed, I'll be able to fill before 9:00 PM Update Able to fill at...
  16. N

    QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ

    අඩුයි නේ. ගිය සදුදා මම කටුගස්තොට පොලිසිය ළඟ එකෙන් ගහ ගත්ත පැය 1 වගේ ගියේ. පෝලිම 750m වගේ තිබ්බේ, අපි ගියේ රැ 8 ට විතර . දැන් කොහොමත් එකේ පෝලිම 750m වගේ තියන්නේ. කලින් නම් 3km වැඩිය තිබ්බ. අනික දැන් පෝලිම ඉක්මනින් යනවා. අදත් යනවා ඒ වෙලාවටම අනික් car එකට ගහන්න. අද whatsapp group වල දැක්ක අකුරණ...
  17. N

    උඹලටත් අයියා පයියා මේනියාව තියෙනවද? 🤔

    මමත් 80 දශකයේ මුල. හැබැයි මම මට අයිය, මල්ලි කියල කතා කරනවට කැමති නැ. නම කියල කතා කරනවා නම් තමයි කැමති, මචන්, බන් හෙමත් අව්ලක් නැ. සමහර විට මුල ඉඳන්ම private company culture එක තියෙන හින්ද වෙන්න ඇති. ගොඩක් රජයේ වැඩ කරන අය තමයි අයිය, මල්ලි, නංගි කියල කතා කරන්නේ
  18. N

    ත්‍රි විල් දුවන්න කියන්නේ කදුළු දාලද?

    මාස එක හමාරක් විතර අපේ හන්දියේ 3 wheelers තිබ්බේ නැ. හදිස්සියකට යන්න වත් එකක් තිබ්බේ නැ.. බලන බලන වෙලාවේ ඒවා පෝලිමේ තිබ්බේ තෙල් ගහගන්න අමාරු වෙන්න ඇති. වෙනද 3 wheel එකේ ගිය ගමේ අය පයින් යන්න හා බයිසිකල් වලට හුරු උනා. අද උදේ ඉඳන් 3 wheelers 5-6 හන්දියේ hire යන්න හිටියා. ඔක්කොම ඊයේ QR code එකට ගහ...
  19. N

    කාන්චන ට මල් මිටක් දෙමු

    QR code එකට හුරු වෙන්නත් එපා නම්, එහෙනම් මොකක්ද කරන්න කියන්නේ? 1. අපි හොඳටම දන්නවා ආණ්ඩුවේ මුල්‍ය පරිපාලන දුර්වලත නිසා සහ හොරකන් නිසා මේ තත්වය ඇති වෙලා ඇති බව 2.. අපි අරගල කළා, දිගටමත් කරගෙන යනවා. අරගලයෙන් අපි තෙරුන් ගත්ත දේ නම්, චන්දයකින් නව පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ, එකට තව අවුරුදු 2.5...

    No contents