1. N

    පිටරට උන්ට මෙහෙන් දෙන්න

    Mlesna tea වල ලී පෙට්ටියේ එන තේ එකක් තියෙනවා. 100g වගේ ඒවා ගන්න. මම එක පාරක් යනකොට අරන් ගිය. උන් එකට ගොඩක් කැමති උනා. එකේ තේ කුඩු නෙවෙයි තියන්නේ. හොඳ quality tea leaves. ලි පෙට්ටිය souvenir එකක් විදිහට ගන්නත් පුළුවන්. තව පොඩි ලි වෙස් මුණු, අලි වගේ ඒවා
  2. N

    ඩරස් එකේ ඕඩර් කැන්සල් වෙන්නෙ ඇයි?

    මම Blink store එකෙන් Cassio G-SHOCK එකක් order කලා, අප්‍රේල් වල වගේ 26K /- තිබ්බේ. මුන් සති දෙකක් වගේ processing තියාගෙන ඉඳල cancel කලා, බඩු available නැ. කියල. Daraz refund කලා. දවස් 3 කට විතර පස්සේ Blink උන් එකම 32/- දාල තිබ්බ. ජරා සත්තු ටිකක්. පස්සේ මම නුවර watch කඩේකින් ඒ G -SHOCK එකම...
  3. N

    බයිසිකල් වර්ගීකරණය

    මම side mirrors දෙකක් Daraz, Chinese seller කෙනෙක්ගෙන් order කළා 1667/- ට . අගෝස්තු මුල් සතියේ වගේ එයි. දැන් 'In Air' කියලා තියෙන්නේ. Helmet එකක් මාසෙකට කලින් 2800/- , Daraz, Chinese seller කෙනෙක්ගෙන් order කල. ඒක අද අවා. price එකට ඒක ගොඩක් shape. ප්‍රදාන පාරේ පදිනවා නම් side mirror එකක් තියෙන...
  4. N

    බයිසිකලේ තියෙන ගියර් සෙට් එක ගෙවන ගානට වටිනවද කියලා හොයලා බැලුවද?

    මගේ ලගදී ගත්ත Lumstar MTB එකේ තියෙන්නේ SHIMING TZ කියල Chinese group set එකක්‌. Gears නම් අව්ලක් නැතුව shift වෙනවා. කල්පැවැත්ම කොහොමද දන්නේ නැ. හෙන කන්දක් පදිදී lowest gear එකට දාන්න ගිහින් chain එක පැන්න. එක අතින් දා ගත්ත. පස්සේ gear change කරන videos කිහිපයක් බැලුවා. කන්ද පටන් ගන්න කලින්...
  5. N

    Hot Water Shower Power consumption and selection

    Singer ඒවා අව්ලක් නැ. අපේ දෙකක් තියෙනවා. එකක් 2014 ඉඳන් තියෙන්නේ. කිසිම අව්ලක් තිබ්බේ නැ. ලොකු current bill එකක් නම් යන්නේ නැ. අපි නුවර ඉන්නේ වහින කාලෙට ගොඩක් පාවච්චි කරනවා. units 120 ට වැඩි බිලක් තාම ඇවිත් නැ. හැබැයි අපේ ගෙදර අපි දෙන්න විතරයි ඉන්නේ
  6. N

    පූටාර් එක හරි.. 😍

    සතියක් විතර පැදපන්. එතකොට පුක පුරුදු වෙනවා. මටත් පලවෙනි දවසේ ඉදගන්න වත් බැරුව හිටියේ. දැන් නම් shape. ගිය ඉරිදා 9km විතර පාරේ පැද්ද, දැන් අව්ලක් නැ, එහෙම රිදෙන්නේ නැ. ඕනේ නම් ඕක order කරලා තියපන්, කොහොමත් මාසයක් විතර යාවි එන්න. carpet පාරේ යනකොට, මම හුලන් 40 PSI වැඩිය තියාගන්නවා (Max pressure...
  7. N

    Hybrid බයිසිකල් ගණන් කොහොමද දැන්?

    40, 50 used ekak wath ganna ba. Mama inneth Kandy wala. Mama Lumstar steel, 24" rim size ekak gaththeth 59 kata. Cycle House Kandy, next to Aroma Inn restaurant and Bicycle Gedara near Dodanwala Bridge, mewa thama pradana kada. Bicycle Gedara used Japan Hybrid ekak sathi dekakta kalin 140 kata...
  8. N

    බයිසිකල් වර්ගීකරණය

    මටනම් දැනට මත් එපා වෙලා තියෙන්නේ. July 26 revenue license එක ගන්න තියෙන්නේ. තියෙන පෙට්රෝල් ටිකත් emission test එකට නාස්ති කරන්න වෙනවා. Vehicle value එක 9M වලට වැඩි කරන්න කියල insurance එකෙන් කිව්වා, අලුත් වාරිකය එතකොට 110000. පෙට්රෝල් ගණන් උනත් ඕන වෙලාවට ගන්න තිබ්බ නම් car එක ඕනේ විදිහට පදින්න...
  9. N

    බයිසිකල් වර්ගීකරණය

    Ow, aparade. Thawa oke Shimano gear system ekakuth thibba.
  10. N

    බයිසිකල් වර්ගීකරණය

    Ow Aluminium alloy, 25 June mama balanakota oka 71 (Kandy wala), passe gannam kiyala hitiya, next weekend 2 July giya, size 26 okkoma gihin. passe 24" Steel ekak, 59K gaththe. Jun 28, 24" Steel eka 51K. Alloy Lumstar eka patta, bara sahenna adui. Angili deken ussanna puluwan. Aprade June 28 ma...
  11. N

    පූටාර් එකක් ගත්තා බන්..

    mekak (used karapu ekak unath), dan 100K walata wadiyen kiyanne. Ape minissu hadanna be. hamoma thaniyen goda yanna kiyala hadanne. Ada ude mama dakka awurudu 4 wadiya use karapu Lumala sports 26" (gears nathi) bike ekak 40K walata dala thibba
  12. N

    පූටාර් එකක් ගත්තා බන්..

    I saw an add in ikaman for a used 26" Lumstar GT for 95000/-, where a brand new one can be purchased around 60000-65000, because I purchased 24" Lumstar GT for 59K on 2nd July. This is crazy https://ikman.lk/en/ad/lumstar-gt-4-mountain-bike-for-sale-for-sale-colombo
  13. N

    නුවරින් ජපන් බයිසිකලයක්

    ඇත්ත, මම ගත්තේ lumstar එක, කඩේ ජපන් ඒවත් තිබ්බ, ජපන් ඒවා පට්ට සැහැල්ලුයි. එත් tire ඉරි තලලා, paint damage වෙලා, seat ඉරිලා තිබ්බේ, එත් ගාන 140,000 +, Lumstar steel එක 59000. වෙන කඩේක ලුම්ස්ටර් aluminum alloy එකක් තිබ්බා, එක mountain bike එකක්‌, එකත් සැහෙන්න බර අඩුයි, අර ජපන් එකේ බරට ගොඩක්...
  14. N

    පූටාර් එකක් ගත්තා බන්..

    මේක තමයි මම ගත්තේ. ලුම්ස්ටර් GT 24", 26" තමා හෙව්වේ කොහෙවත් හොයාගන්න තිබ්බේ නැ. ඒ නිසා 24" ගත්තා. සෙනසුරාදා (ජුලි 2) ගත්තේ, service කරලා දුන්නේ අද. උන්ගේ මාර බයිසිකල් ගොඩක් විකිණිලා තියෙන්නේ තව service කරන්නත් හෙන ගොඩක් තිබ්බා. මේක 59k ගත්තේ. අද 8km වගේ පැද්ද අව්ලක් තිබ්බේ නැ. seat එකත්...
  15. N

    නුවරින් ජපන් බයිසිකලයක්

    මේකනම් ඇත්ත. දැන් Lumala බයිසිකල් හෙම ගොඩක් හොඳයි. ඒ ගොල්ලොත් aluminum alloy බයිසිකල් හෙම හදනවා. අඩුම තරමේ අපේ රටේ හදන දෙයක්. මේ කාලේ පුළුවන් තරම් ලංකාවේ හදන දේවල් ගත්තොත් ඒ business ගොඩක් දියුණු වෙයි ඒ වගේම product quality එකත් improve වෙයි. Lumala, DSI, Kenton බයිසිකල් ඔක්කොම ලංකාවේ හදන්නේ. ඒ...
  16. N

    නුවරින් ජපන් බයිසිකලයක්

    බයිසිකල් ගෙදර, දොඩන්වල පාලම ළඟ තියෙන්නේ. Facebook page එකකුත් තියෙනවා මේ නමින් ම. ජපන් used බයිසිකල් නම් තිබ්බ, ගාන 100,000 වඩා වැඩි. Brand new imported ඒවත් තිබ්බා ඒවානම් පට්ට ගණන්. අඩුවටම ගන්න තියෙන්නේ Lumala gear තියෙන mountain බයිසිකල්. ඒවානම් 60,000 වගේ. බයිසිකල් නම් දැන් පට්ට ගණන්...
  17. N

    පූටාර් එකක් ගත්තා බන්..

    Disk brake eka, Next 24" model eka උඹත් එක්ක එකගයි. අර්බුදයට හුරු වෙන්න ඕනේ නැ. ගෝටා එලවන්න ඕනේ. පෙට්රෝල් නැති නිසා රුපියල් 7000 ක පෙට්රෝල් ගහගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න බැ. town එක ට යන්න 10km නැ. අම්මලාගේ ගෙදර තියෙන්නේ 6km වලින්. ඒ නිසා බයිසිකලේ ගත්තේ. අනික පෙට්රෝල් ඇති වෙන්න ආවත් කවදාවත්...
  18. N

    පූටාර් එකක් ගත්තා බන්..

    මමත් ඊයේ එකක් ගත්තා, Lumstar 24" එකක් 59K වලට . හෙව්වේ 26" එකක් කොහෙවත් හොයාගන්න තිබ්බේ නැ. ටිකක් ඈත තැන් කඩ තිබ්බත් බලන්න යන්න විදිහක් නැ petrol case එක නිසා. බස් එකෙන් ගිහින් හොයන්න ගියත් දවස් දෙකක් වත් යනවා. එකේම used Japan bicycle තිබ්බා. ඔක්කොම වගේ කෑලි හැලෙන level එකේ. Parts dala service...
  19. N

    ඉන්ඩක්ෂන් කුකර්. උදව්වක් කරපං

    Prestige induction cooker එක හොයා ගන්න බලන්න එක හොඳයි. 1600W උපරිම. තව option තියෙනවා cooking mode වලට. Stainless Steel භාජන තියෙනවා නම් ඒවා use කරන්න පුළුවන්. අපිට current බිල ගොඩක් වැඩි උනේ නැ. අපි පෙබරවාරි ඉඳන්ම උයන්නේ induction එකේ, මාසේ current බිල වැඩි වෙලා තියෙන්නේ රුපියල් 200-300 විතතර...

    No contents