QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පානදුර ඉයේ විනාඩි 20 න් තෙල් ගහ ගත්ත
    අදත් පොලිම තියෙන්නෙ පොඩ්ඩයි

    මෙහෙ තෙල් එන්නෙ නැති සින් එකක් බන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    heta wenakota polimak nathi wela line ekak thiyenne.. dan car witharai tikak hari polima
    bike, 3 wheel hoyannath naha..
     
    • Wow
    Reactions: sawyer sweeten

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ. නුවර අනික් පැති වල කොහොම ද?
    අඩුයි නේ. ගිය සදුදා මම කටුගස්තොට පොලිසිය ළඟ එකෙන් ගහ ගත්ත පැය 1 වගේ ගියේ. පෝලිම 750m වගේ තිබ්බේ, අපි ගියේ රැ 8 ට විතර . දැන් කොහොමත් එකේ පෝලිම 750m වගේ තියන්නේ. කලින් නම් 3km වැඩිය තිබ්බ. අනික දැන් පෝලිම ඉක්මනින් යනවා.
    අදත් යනවා ඒ වෙලාවටම අනික් car එකට ගහන්න. අද whatsapp group වල දැක්ක අකුරණ, අලවතුගොඩ හෙම පෝලිම් නැ කියල.
    මස දෙකකට පස්සේ ගිය සදුදා තමයි QR එකට පින් සිද්ද වෙන්න පෙට්රෝල් ගහ ගත්තේ
     
    • Like
    Reactions: Extra One

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මම අද ගැහුව තෙල් වාහන 3යි තිබ්බෙ. ඒ කාලෙ වගේම ගහගෙන ආව. උඹ ඉන්න ඒරියා එක කොහෙද?
    QR එකට ගානට දුන්න ලීටර් 20ක්
     
    • Like
    Reactions: acryan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    ඔව් ඕයි නුවර කැරී පෝලිමක් නේ තියෙන්නේ. නුගවෙල බැලුවා.මඩවල බැලුවා වත්තේගම බැලුවා පට්ට පෝලිම
    ohe issara illuma adu nisa shed adui. dan bayata issara gahanne nathi ekath awith petrol gahala store karanawa.. ithin polin...
    heta wenakota colombo samahara shed wala nam polimak nathima wei...
     
    • Sad
    Reactions: Amathi Putha