1. N

    ගන්න ටීවී එකක් කියන්නකො

    Api gawa thiyenne oya LG eka, giya awurudde gaththe. 92K wage une. Eka picture quality eka, sound quality eka godak hondai. Web OS ekath user friendly. Godak Apps ne habai one karana ewa thiyenawa
  2. N

    Linux අවුල්ද

    Windows is the best for most people. I use Xubuntu 20.04 for my old laptop (i3 3rd gen) because it is very slow with Windows 10 and no wifi driver for Windows 10 (it came with Windows 8 and it is slower than Windows 10). So Xubuntu works as a charm and very fast and I can use laptop for web...
  3. N

    Keerthi Dharmasiri sucks

    පිස්සුද, මට පොර එපා උනේ 1999 AL කරද්දී, අපේ පන්තියේ හිටපු උන් ඔක්කොටම පොර අල්ලලා ගියා. මට විතරක් එපා උනේ. මම මාසයක් ගිහින් වෙන class එකකට ගියා. පස්සේ අනිත් උන් කිව්වා මුගේ Electronics පාඩම හොඳයි කියල, එකට ගියා, මෙලෝ දෙයක් තේරෙන්නේ නැ. උගේ පොර talks විතරයි. ඒ දවස් වල pajero එකකින් අවේ. CEB එකේ...
  4. N

    ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

    කිසිම දෙයක් නොමිලේ දෙන්න හොද නෑ. , පොඩි ගානක් හරි ගන්න ඕනේ. නැත්නම් අපේ එවුන් හැම දෙයක්ම නිකන් දෙන්න ඕනේ කියල හිතන්නේ. ලංකාවේ මොකක් හරි හොඳ දෙයක් නිෂ්පාදනය කරලා සාදාරන මිලක් නියම කලහම, ගොඩක් උන් හිතන්නේ ඒවා පිනට හරි නොවටින ගානකට හරි දෙන්න ඕනේ කියල ලංකාවේ හදන නිසා. කුලී වැඩක් කරන මිනිහෙක් ගෙන්...
  5. N

    Lodge your breakdown complaints via CEBCare Mobile App or Automated IVR System

    Best App. Using it from the inception. Service is great and very quick. Hope waterboard also improve their App to this level
  6. N

    Introducing: The C.E.B Mobile App

    I believe 5 is great and 1 is dissapointed. I gave 5 because this is a great app. You just need to complain, they come and fix, then give a call and check whether everything works. After this App, never called hot line for complains Yes, you can I have added my parent house electricity...
  7. N

    අසුබ ලකුණු, කතරගම දෙවාලේ අලි කුලප්පු වෙයි.

    නැදුන්ගමුවේ රජා ඇතා Alpha Male කෙනෙක් නිසා කතරගම දේවාලේ දැලේ ඇතුන් මෙල්ල උනා වෙන්න බැරිද
  8. N

    LED Bulb ගන්න උදව්වක් ඕන..

    අපේ ගෙදර ඇතුලට දාල තියෙන්නේ Warm White (කහ පාට ), කුස්සියට හා එලියට day light (සුදු පාට ) Warm white ගේ ඇතුලට කාමර වලට හොඳයි. ඇස් වලට හොඳයි. ගෙදර ඉඳන් PC/Laptop එකකින් වැඩ කරනවා නම් warm white ගොඩක් හොඳයි
  9. N

    මම වැක්සින් එක ගහ ගත්තා දියතෙන්

    අපේ පැත්තේ එන්නත් ලබා දුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යල වලින්. හමුදාවේ කිසිම සම්බන්දයක් තිබ්බේ නැ . පොලිසියේ දෙන්නෙක් හිටිය වාහන හසුරුවන්න. සම්පුරණ වැඩේට විනාඩි 40 වගේ ගියේ. මුලින්ම 20 ක පමණ set එකක් අරන් වෛද්‍ය වරයා එන්නත ගැන පැහැදිලි කිරීමක් සහ රෝග හා අසාත්මික තා ඇති අය බලනවා. ඊට පස්සේ data...
  10. N

    Netflix subscription තියෙන අය

    Money Heist thiyenawa Dan check karala baluwa
  11. N

    ෂර්ලොක් හෝම්ස් රසිකයො එන්න

    Agatha Christie ge Hercule Poirot get poth balanna, Agath Christie lassanata Sherlock Holm wa bite ekata gannawa :lol: Eke ditective thama Hercule Poirot
  12. N

    SLT Fiber Powebank

    ගිය අවුරුද්දේ ඕක ගත්තේ 560/- කට. පැය 3 ක් වගේ වැඩ (මම උපරිම current නැතුව පැය 3ක් වැඩ කල, off උනේ නැ ) මම ඕක ගහල තිබ්බේ dialog router එකට, එකේ පැය 3 කට වඩා පුළුවන් , SLT fiber එකේ පැය 3 ක් පුළුවන් කියල තමා කිව්වේ, එත් fiber එකට මන් ඕක ගහල නැ
  13. N

    Smart phone එක Tv එකට connect කරන්න

    Chrome cast dongle ekak TV ekata connect kaloth Android phone ekak connect karanna puluwan, Dongle eka iphone walata support kaloth ekath puluwan wei. Samsung DEX support karana phone ekak thiyenawanam, USB type C to HDMI cable ekakin puluwan wei
  14. N

    grandfather clocks නුවර ගන්ට තැනක්

    Akmeemana or Jayawickrama brothers ewagen ahala balanna
  15. N

    Download කරපු videos WIFI network එකෙන් TV එකට Cast කරන කොට data යනවද

    Phone එකේ Netflix app එකෙන් download කරපු videos WIFI network එකෙන් TV එකට Cast කරන කොට data යනවද? මම මේක try kala , cast කරපුවහම TV eke Netflix app එක Open වෙලා play වෙන්නේ, එකෙන් අයේ stream උනා වගේ
  16. N

    පොලිස් පාස්

    Sirawatama ban. Apita thama me okkoma. policiyata wadala pinsendu wenna pulwan aya nam ohe yanawa
  17. N

    Sampath CC ekanam hambuna

    ඇයි රුපියල් 100,000 limit එකකට platinum එකක් ගත්තේ, classic එකක් ගන්න නේ තිබ්බේ. එකේ annual fee එක ගොඩක් adui. Platinum ගන්නවානම් අඩුම ලක්ෂ 3 වත් ලිමිට් එක තියෙන්න ඕනේ
  18. N

    පොලිස් පාස්

    මම මළ ගෙදරක ගියා. මළ ගෙදර අයිති පොලිසියෙන් අපි ඉන්න පැත්තේ පොලිසියට මළ ගෙදර තහවුරු කරලා message එකක් එවන්න ඕනේ. ඊට පස්සේ පොලොසියෙන් pass එකක් දෙනවා. (මළ ගෙදර තහවුරු කරන්න ග්‍රාම නිලදාරී සහතික කරපු ලිපියක් අරන් මළ ගෙදර තියෙන පැත්තේ පොලිසියට යන්න ඕනේ) අදාල කෙනා සමග driver කෙනෙක් යන්න පුළුවන්...
  19. N

    අතු ගාල එපා වෙලාද?එහෙනම් මේක කියවන්න

    LG HOM-BOT Robotic Vacuum Cleaner - 0.6L https://buyabans.com/hnbfriday/lg/lg-robotic-vacuum-cleaner-06l මේක පාවච්චි කරන කවුරු හරි ඉන්නවද, එහෙම නැත්නම් වෙන brand එකක් හරි. ලොකු area එකක් අතු ග ගන්න පුලුවන්ද
  20. N

    මාසේ වියදම් track කිරීම

    Android / iOS Apps තියෙනවා. මම දාගෙන ඉන්නේ 'Spending Tracker'. මාසේ එක එක දේවල් වලට යන වියදම ලේසියෙන් හොයාගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය වියදම්, ප්ලෑන් කරාට වැඩියෙන් ගිය වියදම් ඊළඟ මාසේ කපා හ්රින්න්න පුළුවන්. ලේසියෙන් ඊළඟ මාසේ plan කරන්න පුළුවන්. මම car එකේ fuel\maintenance expense වලට වෙනම app...

    No contents