උඹ සාමාන්‍යෙන් මෙහෙ පාවිච්චි කරන Shoe Size එකෙන්මද දැම්මේ?
Decathlon එකෙන් ගත්ත running shoe එකක් තියෙනවා, ඒක 8.5..මම adidas එකෙන් 9.0 දාන්න බැලුවේ, මදිවෙන එකක් නැහැ නේද? 🤔උන් කියලා තියෙන විදියට කකුලේ Heel-toe length එක නම් 26 cm වගේ තියෙන්නේ කොහොමත්..