adidas offer

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,432
    1,139
    113
    මචන් ඔය model එක Asian country වලට විතරක් තියෙන එකක් නේද ? මම us , Europe site වල ඕක දැක්කේ නෑ
    danne naha macho. oka gaththe affordable nisa gaththe. mormally day today gaman walata danna.
     
    • Like
    Reactions: hi.dushan

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Rakuten එකෙන් දැම්මෙ කොහොමද බන්, ඒකෙන් ගියාම US සයිට් එකටනෙ යන්නෙ, පොඩ්ඩක් කියපන්කො එක කරපු විදිහ
    මම URL එකේ /lk දාලා බැලුවමත් Cashback Alert එක ආවා..පස්සේ ඉතින් සාමාන්‍ය විදියට purchase එක කරා...Cookie එක හරියට සෙට් වෙන්නනේ ඕන ඇත්තේ..දවසක්ද කොහෙද යනවා කියනවා ඒක account එකේ පෙන්නන්න..තාම මගේ පෙන්නුවෙත් නැහැ, හෙට වගේ බලන්න ඕනේ..හරියයිද දන්නේ නැහැ...

    cashback එක කොහොමද අපේ අතට ලැබෙන්නේ , ඒ කියන්නේ card එකට refund විදියටද ?
    Rakuten account එකටද කොහෙද..PayPal වලින් ගන්න පුලුවන් මම හිතන්නේ පස්සේ..මේක ඉස්සර eBates කියලා තිබුන එකමයි, දැන් නම වෙනස් වෙලා..
     
    • Like
    Reactions: hi.dushan

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මම URL එකේ /lk දාලා බැලුවමත් Cashback Alert එක ආවා..පස්සේ ඉතින් සාමාන්‍ය විදියට purchase එක කරා...Cookie එක හරියට සෙට් වෙන්නනේ ඕන ඇත්තේ..දවසක්ද කොහෙද යනවා කියනවා ඒක account එකේ පෙන්නන්න..තාම මගේ පෙන්නුවෙත් නැහැ, හෙට වගේ බලන්න ඕනේ..හරියයිද දන්නේ නැහැ...
    තෑන්ක්ස් කොල්ලා, බලමු මාත් දැම්මා,
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    2nd eke link eka daapnko
    https://www.adidas.com/lk/response-shoes/GV9532.html

    මාත් ඒක දැම්මෙ :lol: ඕනිනම් මගෙ එක ආවාම බලලා උබ දාපන් හොඳනම්. මේකත් ගති බන්

    1668849568016.png
     
    • Love
    Reactions: nooby and Extra One

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    https://www.adidas.com/lk/response-shoes/GV9532.html

    මාත් ඒක දැම්මෙ :lol: ඕනිනම් මගෙ එක ආවාම බලලා උබ දාපන් හොඳනම්. මේකත් ගති බන්

    View attachment 189907

    Dawas 3n gedarata genath dunna..No Tax (y)

    Gatte Run Falcon 2.0 ekak

    View attachment 188676

    View attachment 188677

    View attachment 188678

    View attachment 188679

    View attachment 188680

    Real Life patta classy look ekak thiye.. (y)

    Thanks @Emios
    මොකද බන් මේ කතාවේ තේරුම ?

    This product is made with recycled content as part of our ambition to end plastic waste. 20% of pieces used to make the upper are made with minimum 50% recycled content.

    Upper contains a minimum of 50% recycled content
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මොකද බන් මේ කතාවේ තේරුම ?

    This product is made with recycled content as part of our ambition to end plastic waste. 20% of pieces used to make the upper are made with minimum 50% recycled content.

    Upper contains a minimum of 50% recycled content
    දහස් ගානක් දීලා අහක දාන ප්ලාස්ටික් කෑලි වලින් හදලා තියෙන එකක් අරන් තියෙන්නෙ.... සින්හලයා ඇන්දිලා.. :(

    mam friday mid night wage damme..monday hwas weddi awa..
    ශිප් කලා කියලා මේල් එකක් ආවෙ කවද්ද? මට ශිප් කලා කියලා ආවෙ නෑනෙ බන් :(

    ඊයෙ දැම්මෙ
    ------ Post added on Nov 19, 2022 at 5:48 PM
     
    • Wow
    Reactions: hi.dushan

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,432
    1,139
    113
    මොකද බන් මේ කතාවේ තේරුම ?

    This product is made with recycled content as part of our ambition to end plastic waste. 20% of pieces used to make the upper are made with minimum 50% recycled content.

    Upper contains a minimum of 50% recycled content
    Kothanda ehema thibbe
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    ගත්තුවා දාන්නකො... 🙂 Delivery mail එක ආවේ order confirmed mail එකෙන් දවස් කීපයකින්ද සහෝ
    Order eka damma iye ra wage nam mata shipped mail eka awa ada dawal 12 wage wenakota adidas DHL dekenma machan
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Order eka damma iye ra wage nam mata shipped mail eka awa ada dawal 12 wage wenakota adidas DHL dekenma machan

    අනේ..... මගේ එක නෑනේ.... 😓😓😓😓

    අනිත් අයත් පොඩ්ඩක් කියන්නකො