Presentations හදන්න Microsoft PowerPoint වලට වඩා හොඳ Software එකක් දන්නව ද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Presentations හදන්න Microsoft PowerPoint වලට වඩා හොඳ Software එකක් දන්නව ද? ගොඩක් Attractive සහ කම්මැලි හිතෙන්නෙ නැති විදිහෙ, PowerPoint වගේ traditional look එකකුත් නැති පොඩ්ඩක් Modern Look එකක් තියෙන Presentations හදන්න පුළුවන් Software එකක් දන්නවද?