මචන් මන් දැන් ගොඩක් දවස් ඉදන් Sony Xperia P ෆොනේ එකක් ගන්න හොද තැනක් හොයා හොයා හිටියේ.මචන් මේ ෆොනේ Shop වලින් Warranty clam අවුල නැති හොද service එකක් තියෙන ෂොප් එකක් කියනකො.
Divine Celluler
Celltronics
Dialcom
Divine උන් ගව තියෙන්නේ packing කඩපු ෆොනේ.උන් කියනවා sony phone company එන්නැති...